පරාක්‍රම නිරිඇල්ල
පරාක්‍රම නිරිඇල්ල නාට්‍ය කරුවා එච්.ඒ. පෙරේරා සමග එක්ව ජංගම රගමඩල ආරම්භ කිරීම හා ගාමිණී හත්තොටුවේගම සමග එක්වී විදි නාට්‍ය කලාව ආරම්හ කිරීමට දායක විය.වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය,චිත්‍රපට රචකයෙකි. අධ්‍යකෂකවරයෙකි. සෙක්කුව,විනිශ්චය ගැලීලියෝ,උත්තමාවි,වරෙන්තුව ඔහුගේ නාට්‍ය නිර්මාණයන් වේ.