නොඩෙස්

විකිපීඩියා වෙතින්

නොඩෙස් හෙවත් NODES යනුවෙන් හැදින්වෙන්නේ National Online Distance Education Service හෙවත් ශ්‍රී ලාංකීය දුරස්ථ අධ්‍යාපනය ලබාදෙන ප්‍රධාන රාජ්‍ය ආයතනයකි. මෙම ආයතනය ශ්‍රී ලංකාව තුල වූ විවිධ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන හා එක්ව දුරස්ථ අධ්‍යාපන සේවා ලබා දෙනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=නොඩෙස්&oldid=469568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි