නෙමටෝඩ්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| Nematodes | |
|---|---|
![]() |
|
| Unidentified roundworm from wet soil. The mouth is at the top left corner. |
|
| colspan=2 style="text-align:center; border: 1px solid red; background-color:transparent" | |
| Scientific classification |
|
| colspan=2 style="text-align:center; border: 1px solid red; background-color:transparent" | |
| Classes | |
|
Chromadorea (disputed) |
|
| Synonyms | |
|
Adenophorea (see text) |
|
නෙමටෝඩ් හෝ වට පනුවන් පරපෝෂිත කුලයන් 80000 කින් එකකි. මොවුන් ජලජ ජීවින් වන අතර අනෙකුත් සත්ව ජනගහනයන්ට වඩා ඉහලම ස්ථානයක සිටී. මෙම පරපෝෂිතයන් ඇන්ටාර්ටිකාවේ සාග අගල්තුල වාසස්ථානය කොට ගනී. තවද, මනුෂ්‍ය, සත්වයා සහ පැළෑටි තුලත් පරපෝෂිතයන් වාසස්ථානය කොට ගනී. නෙමටෝඩ් මුල්වරට 1808දී රුඩෝල්ෆි විසින් හැඳින් වූයේ නෙමටොයිඩියා යනුවෙනි. ඉන්පසුව එය නෙමටෝඩ් යනුවෙන් හැඳින් වූයේ 1837 බර්මීස්ටර් විසින්ය.
