නීපා වෛරසය

විකිපීඩියා වෙතින්

නීපා වෛරසය යනු, වවුලන්-මගින්-බෝ වන, සත්වාසාදිත වෛරසයක් වන අතර, අධික මර්ත්‍යතා අනුපාතිකත්වයක් සහිත රෝගයක් වන නීපා වෛරස ආසාදනය මිනිසුන් සහ අනෙකුත් සතුන් අතර ඇති කරයි. නීපා වෛරසය මගින් ඇති කල බොහෝ රෝග ව්‍යාප්තීන්, ඊසාන දිග අප්‍රිකාවෙහි සහ අග්නිදිග ආසියාවෙහි සිදුවී ඇත. රෝග ව්‍යාප්තීන් ඇතිකල හෙන්ඩ්‍රා වෛරසයද හා සමගින් නීපා වෛරසය අයත් වන්නේ හෙනිපවෛරස් නමැති ගණයටය.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CDC2018 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=නීපා_වෛරසය&oldid=594625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි