නිව්ටන්ගේ සිසිලන නියමය

විකිපීඩියා වෙතින්

තාප පරිවහනය පිළිබඳ අධ්‍යයනයෙහිදී, නිව්ටන්ගේ සිසිලන නියමය යනු ‍ භෞතික නියමයක් වන අතර පහත පරිදී වෙයි

වස්තුවකින් තාපය හානිවීමෙහි සීඝ්‍රතාවය, වස්තුවෙහි සහ එහි වටපිටාවෙහි උෂ්ණත්වයන්ගේ වෙනසට අනුලෝමව සමානුපාතික වෙයි.