නිල් තල්මහ

විකිපීඩියා වෙතින්
නිල් තල්මහ[1]
නැගෙනහිර ශාන්තිකර සාගරයේ සිටි වැඩුණු තල්මසෙක්
Size compared to an average human
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Cetacea
උපගෝත්‍රය: Mysticeti
කුලය: Balaenopteridae
ගණය: 'Balaenoptera'
විශේෂය: B. musculus
ද්වීපද නාමය
Balaenoptera musculus
(Linnaeus, 1758)
Subspecies
  • B. m. brevicauda Ichihara, 1966
  • ?B. m. indica Blyth, 1859
  • B. m. intermedia Burmeister, 1871
  • B. m. musculus Linnaeus, 1758
Blue whale range (in blue)

දැනට ලොව ජීවත්වන විශාලතම සත්වයා වන නිල් තල්මහ ක්‍ෂීරපායි සත්වයෙකි. සාමාන්‍යයෙන් වැඩුනු නිල් තලමසකු දිගෙන් මීටර් 30 ක් ( අඩි 98) පමණ වන අතර බරින් මෙට්‍රික් ටොන් 170 ක් පමණ වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සැකිල්ල:MSW3 Mead
  2. Reilly, S.B., Bannister, J.L., Best, P.B., Brown, M., Brownell Jr., R.L., Butterworth, D.S., Clapham, P.J., Cooke, J., Donovan, G.P., Urbán, J. & Zerbini, A.N. (2008). Balaenoptera musculus. In: IUCN 2008. IUCN Red List of Threatened Species. Downloaded on 7 October 2008.
"https://si.wikipedia.org/w/index.php?title=නිල්_තල්මහ&oldid=409373" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි