නියුක්ලියෝටයිඩ

විකිපීඩියා වෙතින්

නියුක්ලියෝටයිඩ යනු නයිට්‍රජනීය භස්මයක්, පෙන්ටෝස සීනි කාණ්ඩයක්, සහ පොස්ෆේටය කින් සැදුණු කාබනික අණු වේ. ඒවා න්‍යෂ්ටික අම්ල බහුඅවයවකවල ඒකභාජක ඒකක ලෙස ක්‍රියා කරයි – උදා: ඩිඔක්සිරයිබොනියුක්ලෙයික් අම්ල (DNA) සහ රයිබොනියුක්ලෙයික් අම්ල (RNA), දෙකම පෘථිවියේ ජීවී-ආකාර අතර සියල්ලටම අත්‍යාවශ්‍ය ජෛවඅණු වේ. නියුක්ලියෝටයිඩ ආහාර මගින් හෝ සුලබ පෝෂක මගින් අක්මාවේදී සංස්ලේෂණය කෙරේ.[1]

  1. Zaharevitz DW, Anderson LW, Malinowski NM, Hyman R, Strong JM, Cysyk RL (November 1992). "Contribution of de-novo and salvage synthesis to the uracil nucleotide pool in mouse tissues and tumors in vivo". European Journal of Biochemistry. 210 (1): 293–6. doi:10.1111/j.1432-1033.1992.tb17420.x. PMID 1446677.
"https://si.wikipedia.org/w/index.php?title=නියුක්ලියෝටයිඩ&oldid=552266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි