නැණසල
නැණසල යනු ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් මූල්‍යමය දායකත්වය ලබාදී පවත්වාගෙන යනු ලබන ටෙලිසෙන්ටර් ව්‍යාපෘතියකි. මෙය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාවට නංවන ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ එක් අංගයකි. දිළිඳුකම දුරලීමත්, සංස්කෘතිකමය වර්ධනයක් ඇති කිරීමත්, සාමකාමී බව පවත්වා ගැනීමත් අරමුණු කර ගනිමින් [1], විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශ ඉලක්ක කර ගනිමින්, රජය විසින් මේ ව්‍යාපෘතිය යටතේ සන්නිවේදන මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඇත. දැනට දිවයිනේ නැණසල මධ්‍යස්ථාන 1000 ක් ස්ථාපිතයි [2].
සබැඳි පිටු
[සංස්කරණය]- ටෙලිසෙන්ටර්
- ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය
- ශ්‍රී ලංකා Telecentre.org ශාස්ත්‍රාලය
- තෙළුල්ල නැණසල වෙබ් අඩවිය
නැණසල ශාඛාවන්
[සංස්කරණය]ශ්‍රී බෝධිරාජ නැණසල මධ්‍යස්ථාන ජාලය
ජී.ඒම්.ඩී චාමික මධුෂාන් කරුණාතිලක, නැණසල කළමණාකරු , (ස්ථාන භාර නිළධාරී) ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, තෙළුල්ල,ඇතිලිවැව.
0703153001 / 0772634234
https://bvtsl.com
ප්‍රධාන කාර්යාලය - ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, තෙළූල්ල, ඇතිලිවැව.
ශාඛා -
නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය , ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, අංක 01, පස්සර පාර, බල්ලකෙටුව
නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය , ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, මඩවලලන්ද, අම්පාර.
නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය , ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, විදුන උසස් අධ්‍යාපන ආයතනය, දෙමෝදර
නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය , ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,විජේතුංග බිල්ඩිම , මහඔය
නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය , ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, මාතර
- 2005 වර්ෂයේ සිට ක්‍රියාත්මක, තොරතුරු තාක්ෂණ පුහුණු සහ තොරතුරු තාක්ෂණ සේවා සපයනු ලබයි.
- අංක 18, කල්තොට පාර, බලගහමුල, බලංගොඩ. ශ්‍රී ලංකා.
- +94 45 2289889 / +94 45 7 201206 / +94 777775358 / +94 707775358
- තෙළුල්ල නැණසල ( ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය)
- රිකිල්ලගස්කඩ උදළුමඩ ශ්‍රී සුදර්ශනාරාමය නැණසල
- නැණසල ගාල්ල(අක්‍රියව පවතී)
- නැණසල කුරුවිට
- පරමානන්ද නැණසල (අක්‍රියව පවතී)
- කලවාන නැණසල
- කුරුපැත්ත නැණසල
- සුනන්ද නැණසල - වැලිමන්න - අරණායක (අක්‍රියව පවතී)
- කිතුල්ගල නැණසල
- නෙළුව නැණසල
- මහියංගන නැණසල
- ශ්‍රි ලංකා ගුවන් හමුදා චින වරාය නැණසල
- නැණසල දඹුල්ල
- නැණසල පානදුර
- හිඟුරුකඩුව නැණසල
- කෑගල්ල නැණසල(වැලිදෙනිය විහාරස්ථානය කෑගල්ල)
- මැදගම නැණසල- ගම්පහ
- සණස නැණසල- ශ්‍රාවස්තිපුර,අ/පුර
- නැණසල ගිරිතලේ- ධර්මවිජයාරාම
අඩවියෙන් බැහැර පිටු
[සංස්කරණය]- තෙළුල්ල නැණසල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2020-08-06 at the Wayback Machine
- නැණසල නිළ වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2010-04-19 at the Wayback Machine
- නැණසල ප්‍රජාව සංරක්ෂණය කළ පිටපත 2010-04-30 at the Wayback Machine
- Nenasala (Wisdom Outlet) සංරක්ෂණය කළ පිටපත 2010-04-17 at the Wayback Machine
- නැණසල තොරතුරු තාක්ෂණ පාසල සංරක්ෂණය කළ පිටපත 2013-12-05 at the Wayback Machine
බාහිර යොමු
[සංස්කරණය]- ^ Establishment of Nenasalas, http://www.nanasala.lk/Establishment%20of%20Nenasala.html, ප්‍රතිෂ්ඨාපනය 2010-05-03
- ^ නැණසල නිළ වෙබ් අඩවිය, http://www.nenasala.lk/nanasala_sin/index.php, ප්‍රතිෂ්ඨාපනය 2010-05-03
මේ අතර බලංගොඩ නැණසල 2013 සමස්ථ නැණසල ජාලයෙන් විශිෂ්ඨතම නැණසල ලෙස ස්වර්ණ සම්මානය ලබා ගන්නා ලදී.