නව සූවස් ඇළ

විකිපීඩියා වෙතින්
නව සූවස් ඇළ
ගොනුව:New Suez Canal.png
පිරිවිතර
දිග21 සැතපුම්s (34 km)
ඇළ දොරවල්None
තත්ත්වයනිම කර ඇත
යාත්‍රණ අධිකාරියසූවස් ඇළ අධිකාරිය
ඉතිහාසය
මුල් අයිතිකරුසූවස් ඇළ අධිකාරිය
ප්‍රධාන ඉංජිනේරුඊජිප්තියානු සන්නද්ධ හමුදා (ඊඒඒඑෆ්) (අධීක්ෂණය)

අරාබි කොන්ත්‍රාත්කරුවෝ
ඔරස්කොම් ඉදිකිරීම් කර්මාන්තකරුවෝ

අනෙකුත් සමාගම් 84.[1]
ගොඩනැංවීම ඇරඹුනේ5 අගෝස්තු 2014
පළමු භාවිත දිනය6 අගෝස්තු 2015
අවසන් කල දිනය23 ජූලි 2015
භූගෝලය
මෙහි ශාඛාවකිසූවස් ඇළ

නව සූවස් ඇළ (අරාබි: قناة السويس الجديدة‎) යනු, මධ්‍යධරණි මුහුද සහ රතු මුහුද අතර පවතින සූවස් ඇළ විශාල කෙරෙන, ඊජිප්තුවෙහි වාරිමාර්ග ව්‍යපෘතියකි. ඇළ යටින් උමං සයක් තැනීමේ සැලසුමද එකවරම ක්‍රියාත්මක කිරීමේ [2] සහ ඇළ දෙපස ඉවුරු දෙකෙහි 76,000 කිමි2 (29,000 සතරැස් සැතපුම්) ප්‍රදේශයක්, ජාත්‍යන්තර ප්‍රවර්ධන, වාණිජ සහ කර්මාන්ත මධ්‍යස්ථානයක් බවට පෙරළමින්, ඊජිප්තියානු බලධාරින් පවසන පරිදී රැකියා මිලියනයක් තනන අදහස ඇතිව මෙය දියත් කෙරුණි.[3][4]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නව_සූවස්_ඇළ&oldid=349621" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි