නයිට්බීස්ට්

විකිපීඩියා වෙතින්
නයිට්බීස්ට්
අධ්‍යක්ෂණය කලේඩොන් ඩෝලර්
ලියන ලද්දේඩොන් ඩෝලර්
රඟ පාන්නේ
සංගීතය සැපයුවේ
  • රොබට් ජේ. වොල්ෂ්
Cinematographyරිචඩ් ගයිවිට්ස්
Distributed byට්‍රෝමා එන්ටර්ටේන්මන්ට්
Release date
  • නොවැම්බර් 1982 (1982-11)
Running time
විනාඩි 90
Countryඑක්සත් ජනපදය
Languageඉංග්‍රීසි
Budget$14,000[උපහරණ ඇවැසිය]

නයිට්බීස්ට් යනු, අභිවාදන චිත්‍රපට අධ්‍යක්ෂක ඩොන් ඩෝලර් විසින් අධ්‍යක්ෂණය කෙරුණු 1982 විද්‍යා ප්‍රබන්ධ ත‍්‍රාසකර විත‍්‍රපටයකි.

කථා වින්‍යාසය[සංස්කරණය]

කුඩා ප්‍රමාණයෙහි පිටසක්වල අභ්‍යාවකාශ-යානයක් සෞර ග්‍රහ මණ්ඩලය වටා සැරිසරයි. පෘථිවිය අසබඩට එය පැමිණෙත්ම, ක්ෂුද්‍ර ග්‍රහයෙකු හා ගැටෙන එය පෙරි හෝල් නම් කුඩා නගරය වෙත රාත්‍රි කාලයෙහිදී කඩා වැටෙයි. දඩයක්කරුවන් කිහිප දෙනෙකුට මෙම ගැටීමෙහි ශබ්දය ඇසෙන අතර, ඔවුහූ එය ප්‍රාන්ත ෂෙරිෆ්වර සින්ඩර් වෙත දන්වති.

"https://si.wikipedia.org/w/index.php?title=නයිට්බීස්ට්&oldid=412770" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි