ද වර්ල්ඩ් විතවුට් අස්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ද වර්ල්ඩ් විතවුට් අස් | |
|---|---|
| කර්තෘ | ඇලන් වෙයිස්මන් |
| රට | එක්සත් ජනපදය |
| භාෂාව | ඉංග්‍රීසි |
| ප්‍රභේදය(න්) | අප්‍රබන්ධ |
| ප්‍රකාශක | St. Martin's Thomas Dunne Books |
| ප්‍රකාශිත දිනය | ජූලි 10, 2007 |
| මාධ්‍ය වර්ගය | මුද්‍රණ (Hardback & Paperback) and Audiobook |
| පිටු | 336 පිටු. |
| ISBN | ISBN 0-312-34729-4 (10) and ISBN 978-0-312-34729-1 (13) |
| OCLC අංකය | 122261590 |
| Dewey Decimal | 304.2 22 |
| LC Classification | GF75 .W455 2007 |
අපෙන් තොර ලෝකය යනු ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු වන ඇලන් වෙයිස්මන් විසින් රචිත, ශාන්ත මාටින් තෝමස් ඩූන් පොත් ප්‍රකාශකයන් විසින් එළිදක්වන ලද මිනිස් සංහතිය ලෝකයෙන් ක්ෂණිකව අතුරුදහන් වූ කල ස්වභාවික සහ නිර්මිත පරිසරයට සිදුවන දේ අලලා සැකසුනු අප්‍රබන්ධ ග්‍රන්ථයකි.