දෙකන්න

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ වාර්ශික බෝග ගොවිතැන් කරන ප්‍රධන වාර දෙක දෙකන්න නම්වේ. මෙය මඩ ගොවිතැනට වඩාත් අදාල වේ.

මෙඩ් හෙවත් මහ කන්නය[සංස්කරණය]

සාමාන්‍යයෙන් පොසොන් මස අමාවක දිනෙන් පටන්ගනී. නිරිතදිග මෝසම ප්‍රධාන වැසි ප්‍රභවයයි. වැඩිමල් වී වලට සුදුසුය

යල[සංස්කරණය]

සාමාන්‍යයෙන් දුරුතු මස අමාවක දිනෙන් පටන්ගනී. බාල වී වලට සුදුසුය.

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දෙකන්න&oldid=592304" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි