ද්විතියික ලිංගික ලක්ෂණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

[සංස්කරණය] ගැහැණු ළමයි

  • උසින් හා බරින් වැඩිවීම
  • පියයුරු වැඩීම
  • කලවා මහත්වීම
  • උකුල පළල්වීම
  • වැඩිපුර දහඩිය දැමීම
  • ලිංගේන්ද්රිිය වැඩීම
  • මුහුණේ කුරුලෑ ඇතිවීම
  • කිහිලිවල හා ලිංගේන්ද්‍රිය අවට රෝම ඇතිවීම
  • යෝනි ස්‍රාව ඇතිවීම
  • ඔසප්වීම ආරම්භවීම


[සංස්කරණය] පිරිමි ළමයි

  • උසින් සහ බරින් වැඩිවීම
  • මස්පිඩු වැඩීම
  • උරහිස් පළල්වීම
  • ස්වරාලය ඉදිරියට නෙරීම
  • වැඩිපුර දහඩිය දැමීම
  • ලිංගේන්ද්රිිය (වෘෂණ හා ශිෂ්ණය) ප්‍රමාණයෙන් ලොකුවීම
  • මුහුණේ කුරුලෑ ඇතිවීම
  • කිහිලිවල ,පපුවේ හා ලිංගේන්ද්රීලය අවට රෝම ඇතිවීම
  • උඩු රැවුල ඒම
  • කටහඬ ගොරෝසු වීම
  • ශුක්රග මෝචනය ආරම්භ වීම
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්