ද්විතියික ලිංගික ලක්ෂණ
Appearance
ගැහැණු ළමයි
[සංස්කරණය]- උසින් හා බරින් වැඩිවීම
- පියයුරු වැඩීම
- කලවා මහත්වීම
- උකුල පළල්වීම
- වැඩිපුර දහඩිය දැමීම
- ලිංගේන්ද්රිිය වැඩීම
- කුරුලෑ ඇතිවීම
- කිහිලිවල හා ලිංගේන්ද්‍රිය අවට රෝම ඇතිවීම
- යෝනි ස්‍රාව ඇතිවීම
- ඔසප්වීම ආරම්භවීම
පිරිමි ළමයි
[සංස්කරණය]- උසින් සහ බරින් වැඩිවීම
- මස්පිඩු වැඩීම
- උරහිස් පළල්වීම
- ස්වරාලය ඉදිරියට නෙරීම
- වැඩිපුර දහඩිය දැමීම
- ලිංගේන්ද්රිිය (වෘෂණ හා ශිෂ්ණය) ප්‍රමාණයෙන් විශාල වීම.
- කුරුලෑ ඇතිවීම
- කිහිලිවල ,පපුවේ හා ලිංගේන්ද්රීලය අවට රෝම ඇතිවීම
- රැවුල ඒම.
- කටහඬ ගොරෝසු වීම.
- ශුක්‍ර මෝචනය ආරම්භ වීම.