දරුවනේ

විකිපීඩියා වෙතින්
දරුවනේ
අධ්‍යක්‍ෂණයවී.සිවදාසන්
රචනයබර්නාඩ් ජයතුංග
තිර රචනයවී.සිවදාසන්
කතාවස්තුවසුනිල් ටී ප්‍රනාන්දු
නිශ්පාදනයසුනිල් ටී ෆිල්ම්ස්
සිනෙමාරූපණයනෝබට් රත්නසිරි
සංස්කරණයරන්දික නදීශාන් විජේමාන්න
සංගීතයසෝමපාල රත්නායක
බෙදාහැරීමඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය
  • ජූලි 26, 2012 (2012-07-26)
තිර කාලය
මිනිත්තු 110
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

[1]

රංගනය[සංස්කරණය]

  • ජයලත් මනෝරත්න - වජිරසේන
  • ජනක කුඹුකගේ - සමරසේකර
  • දුලීකා මාරපන - අංජුලා
  • නදීකා ගුණසේකර - වජිරසේන බිරිඳ
  • විශ්වජිත් කොඩිකාර - ප්‍රියන්ත
  • තිසුරි යුවනිකා - දුලානි
  • විජේරත්න වරකාගොඩ - පියා
  • පාලිත සිල්වා - වෛද්‍යවරයා
  • ෂයන් සම්ප්‍රාප්ති පෙරේරා - රක්ෂිත
  • යොහාන් පෙරේරා - දිලුක
  • කෝකිල පවන් ජයසූරිය - නදික
  • ත්‍රිශූණ පෙරේරා - සමන්
  • රයිනි විරංගා - 'චාරුණි
  • චානක මධුෂාන් - උක්කුවා
  • ගයනි කෞශල්‍යා - නංගි
  • දේහාන් නිමේෂ්
  • නිපුන් ලංකා
  • පෝෂණී නදී කුමාරි
  • රශ්මිතා තරින්දි
  • සංජුල හෙට්ටිගේ
  • ශේම් සිල්වා
  • දිලිප ජයසිංහ
  • දුරුතු අභිෂේක්
  • ෂෙනාල් මකරන්ද
  • අවිදු විශාදි
  • කෝෂිලා කරුණාතිලක
  • රශ්මිකා තරින්දි
  • සංජුල හෙට්ටිගේ
  • නවෝද්‍යා ලක්ෂාන්
  • සුපුන් සංජීව
  • පූජනී භාග්‍යා
  • දිල්කි ප්‍රසාදි
  • අමායා මැදගෙදර
  • කසුනි කෞශල්‍යා
  • උදේශ් උදයංගන
  • නවිඳු භාෂිත
  • යොමාල් සමීර
  • අබ්දුල් මලීක්
  • නෙතික මෙත්නිදු
  • කමලින් ද නිමේෂ්ක
  • දිල්මිත් චතුමිණ
  • කලණ භානුක
  • මොන්ටේගු සරත්චන්ද්‍ර
  • පවිත්‍රා වික්‍රමසිංහ
  • ප්‍රේමලාල් වීරසිංහ
  • අනුර වරාගොඩ
  • සුබෝධි ධර්මරත්න
  • සාගරිකා ධර්මපාල
  • ප්‍රදීප් නිශාන්ති

නිෂ්පාදනය[සංස්කරණය]

ජයතුංග සහය අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන්, එල්. ජී. දිමුතු සම්පත් කැමරා අධ්‍යක්ෂණය - නෝබට් රත්නසිරි සහය - දමිත් ද අල්විස් සංස්කරණය - රන්දික නදීශාන් විජේමාන්න සහය - රුක්ශාන් සමීර ආලෝකකරණය - ජීවන් ප්‍රියශාන්ත, සමන් පුෂ්පකුමාර, ප්‍රගීත් ද සිල්වා, එම්. ඒ. ආර්. මධුරප්පෙරුම, විදුර හරිශ්චන්ද්‍ර, දුෂාන්ත දිල්රුක්, ලෝහිත පණ්ඩිතරත්න, රොෂාන් පෙරේරා, ලක්මාල් පෙරේරා, අශාන් චතුරංග කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු සහාය - හසින්ත ප්‍රියලාල්, චතුර දේශාන් නැටුම් අිධ්‍යක්ෂණය - ශේන් නිලාම් හසීම් ශබ්ද පරිපාලනය - නන්දා ජයකොඩි (ටර්නින් පොයින්ට්) පටිගත කිරීම - රංජිත් ප්‍රේමසිරි ගීත පටිගත කිරීම - ක්‍රිස්ටි ප්‍රනාන්දු - සව්සිරිපාය ප්‍රවාහන පහසුකම් - ප්‍රදීප් නිශාන්ත, එල්. ජී. සෝමපාල, එම්. ජයසේන ඇඳුම් සැපයීම - ලේෂර් සර්ට් නිෂ්පාදකයෝ ගෘහ භාණ්ඩ - දඹුලු ලී බඩු කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - ශිරාන් ටෙලිසිනේ සැලුසුම් හා සම්බන්ධීකරණය - සුනිල් ධර්මසිරි උපස්ථායක - කුමාරදාස ගල්අරාව, ජගත් කුමාර, ආරියදාස මද්දුමගේ, සොලමන් ශ්‍රීදරන් ප්‍රදර්ශනය - ඊ. ඒ. පී ප්‍රදර්ශන මණ්ඩලය ධාවන කාලය - පැය 1 විනාඩි 50 නිෂ්පාදක විධායක - සරත් විජේසේකර නිශ්චල ඡායාරූප - සුනිල් විජේදේව, උදේනි අල්විස්, චලන රොඩ්රිගෝ

ගීතයන්[සංස්කරණය]

  • සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
  • ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් ධර්මසිරි, සේන ලියනගේ
  1. මේ මුළු අහසෙම - විශාරද නන්දා මාලිනී
  2. සෙනෙහසේ අරුණ - රූකාන්ත ගුණතිලක, සුරංජි ශ්‍යාමලී
  3. දේදුන්නේ පාට අරන් - රවිදු ලක්ෂාන්, මනීෂා චංචලා, සරින් ද මෙල්, චානක මධුෂාන්, සංජානි ද මෙල්
  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/07/07/?fn=sa16070722, ප්‍රතිෂ්ඨාපනය 2016-07-27 
"https://si.wikipedia.org/w/index.php?title=දරුවනේ&oldid=592268" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි