තොත්ත බබාලා

විකිපීඩියා වෙතින්

සිරස රෑපවාහිනියේ සිංහලෙන් හඩ කැවූ baby folies කාටුනයේ සිංහල රෑපවාහිනි වැඩසටහනයි.

ඉතා ජනප්‍රිය කාටූන් වැඩසටහනක් වූ මෙහි පළමු නිෂ්පාදන වසර 1993 වන අතර ප්‍රංශ භාෂාවෙන් මෙය මූලිකව නිර්මාණය කර තිබේ.

බබාලන්තය (Baby City) යන නගරයේ සිදුවන සිදුවීම් පාදක කොටගෙන නිර්මාණය කර ඇති අතර ළමා හාස්‍ය උත්පාදක ගණයට මෙය වර්ග කොට තිබේ.

මෙහි පළමු නිෂ්පාදනය IMDb අගය 7.8 ක් පමණ අගයක් ගනු ලබනවා.

"https://si.wikipedia.org/w/index.php?title=තොත්ත_බබාලා&oldid=469367" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි