තෙවත

විකිපීඩියා වෙතින්

අධ්‍යක්ෂණය ටයිටස් තොටවත්ත,මුල් වරට සිංහල සිනමාවේ චිත්‍රපට තුනක් එකම චිත්‍රපටයක ගැබ්වී තිබීම මත මෙය තෙවත නමින් හැඳින්විය. පික්චර් පිස්සා,අහල පහළ,ගිලිහුණු මල් මෙම චිත්‍රපට තුන විය.

"https://si.wikipedia.org/w/index.php?title=තෙවත&oldid=653584" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි