තාත්වික විශ්ලේෂණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

තාත්වික විශ්ලේෂණය යනු තාත්වික සංඛ්‍යා කුලකය සමග සම්බන්ධ වන ගණිතමය විශ්ලේෂණයේ කොටසකි. එය අභිසරණය හා තාත්වික සංඛ්‍යා අනුක්‍රමවල සීමා, තාත්වික සංඛ්‍යාවල කලනය, සන්තතිය හා තාත්වික ලෙස අගයන ශ්‍රිතවලට අදාල ගුණ ඇතුලුව, තාත්වික ශ්‍රිත හා අනුක්‍රම වල විශ්ලේෂණික ගුණ සමග සම්බන්ධ වේ.

"http://si.wikipedia.org/w/index.php?title=තාත්වික_විශ්ලේෂණය&oldid=198615" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්