තස්ලිමා නස්රීන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
තස්ලිමා නස්රීන්
වෘත්තිය කිවිඳිය, තීරු ලේඛකයා, නවකථාකරු
ජාතිකත්වය බංග්ලාදේශය, ස්වීඩන
කාලසීමාව 1973 – Present
විෂයයන් සාහිත්‍යඥානය
සාහිත්‍යමය සංවිධානය කාන්තා අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම්, අනාගාමික චලන

taslimanasrin.com/



තස්ලිමා නස්රීන (Bangla: তসলিমা নাসরিন), (born 25 August 1962 in Mymensingh, Bangladesh) is a Bengali Bangladeshi physician, writer, feminist human rights activist and secular humanist. She was awarded the Sakharov Prize for Freedom of Thought in 1994, and a Humanist Award (from the International Humanist and Ethical Union) in 1996.

චරිතාපදානය[සංස්කරණය]

Taslima Nasrin was born in Mymensingh. Her father was a physician and a professor at the government medical college. She studied at Mymensingh Medical College.

Nasrin has spoken out in favour of equal rights for women and has expressed opposition to the oppression of non-Islamic minorities in Islamic societies, such as in her home country Bangladesh. In her autobiography, Nasrin mentioned that she was sexually assaulted by her relatives and other men in her early years. These incidents had a strong influence on her later life to become a staunch feminist.

She initially gained fame as a poet and columnist. However, later she gradually became familiar for being a courageous woman through a series of books that she wrote. Some of her critics believe that part of the reasons of Taslima Nasrin's popularity is because of her critical views on religions, especially Islam.

In 1993, sparked by a series of newspaper columns in which she was critical of the treatment of women under Islam, Islamic fundamentalists pronounced a fatwa against her and offered a bounty for her death.

Later, the government banned her book Lajja, (a Bangla word meaning shame), which drew attention to the torture of හින්දු minorities in Bangladesh. Again there were calls for her death and her passport was confiscated by the government.

In 1994, organised groups identified with religious fundamentalists demanded her execution by hanging after she was quoted in The Statesman stating that "…the Koran should be revised thoroughly." The government of the day, whilst not taking action against those who had issued threats, filed a court case against Nasrin charging her with hurting the religious feelings of people and an arrest warrant was issued. Although she anticipated that she may have faced a jail term of up to two years, Nasrin felt it was very likely that she would have been murdered in jail; she went into hiding. After two months she was granted bail and left the country.

In the same year she received the Sakharov Prize for Freedom of Thought from the European Parliament and other awards. Nasrin is an Honorary Associate of the National Secular Society. Her books have been translated into twenty different languages.

Nasrin's four autobiographical books are banned in Bangladesh. The government has claimed that they "contain anti-Islamic sentiments and statements that could destroy the religious harmony of Bangladesh".

In November 2003, the West Bengal government in India banned the sale, distribution and collection of Nasrin's book Dwikhandito, the 3rd part of her autobiography. The ban was lifted by the High Court in September 2004.

In 2005 her attempt to read an anti-war poem entitled "America" to a large Bengali crowd attending the North American Bengali Conference at Madison Square Garden resulted in her being booed off the stage.

Nasrin has been living in exile for more than 10 years. Still a citizen of Bangladesh, the government has not been seen to have taken the necessary steps to ensure her safe return.

In March 2006 a letter she co-signed entitled MANIFESTO: Together facing the new totalitarianism with eleven other individuals (most notably Salman Rushdie) was published in response to violent and deadly protests in the Islamic world surrounding the Jyllands-Posten Muhammad cartoons controversy. ඇය ජගත් විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍රවූයේ මුස්ලිම් ලෝකයේ නොපනත් කම් ගැන ලියූ නිසාවෙනි. මෙම ග්‍රන්ථය ඇගේ මව් භාෂාව වූ බෙංගාලි බසින් ද හින්දි, මරාති, මලයාලම්, ඉංග්‍රීසි, ප්‍රංස, ජර්මන්, ස්පාඤ්ඤ, ස්වීඩන්, අරාබි භාෂාවලින් ද පළවී තිබේ. ඈ ලියූ ග්‍රන්ථ අතර Oporpokkho (The Opponent) 1992 Shodh (Revenge) 1992 Nimontron (invitation) 1993 Phera (Return) 1993 Bhromor Koio Gia (Tell him the Secret) 1994 Lajja (Shame) Forashi Premik (French love) යන ග්‍රන්ථ ප්‍රධාන වේ.

ඇය තරම් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්‍රවූ රචිකාවක් සොයාගැනීම දුර්ලභය. ඇය අද ස්වීඩනයේ අප්‍රකට ජීවිතයක් ගතකරන්නේ ඇය මරා දැමීමට මුස්ලිම් අන්තවාදීන් තැත්කරන හෙයිනි. ඇය ලොව පහළවූ අභීත ලේඛිකාවකි.

ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මේ කතුවරියන් තුළ තුබූ අභීත භාවයත් සමස්ත ධරණීතලයේ සුන්දරත්වය හා අසාධාරණ සංස්කෘතීන්වල සංඝට්ටනයත්, ආගමික හස්තයේ ක්‍රෑරත්වයත් පුරුෂාධිපත්‍යයේ නව මුහුණුවරත්, කාන්තා හදවතේ අසමසම සුන්දරත්වයත් වනන්නට සමත් උත්කෘෂ්ට ප්‍රතිභාව හා වජ්‍ර බුද්ධියත් සුළුකොට තැකිය නොහැකිය.

මේ කතුවරියන්ගේ ආගමනයත් සමඟම ලෝකයේ පුරුෂයන් විසින් අත්කරගත් සාහිත්‍ය ක්‍ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් තමන් සතු කොට ගනිමින් සාහිත්‍ය හරහා පුරුෂයන් වැපිරූ ප්‍රෝඩාවේ ඊනියා සුන්දරත්වයට පහර දෙමින් නව වීමංශනාක්ෂියකින් වනිතාවන්ට ලෝකය දෙස බලන්නට අවස්ථාව ද චින්තනය ද උරුම කර දී තිබේ.

කාන්තාව ඉතා දුර්වල සත්ත්වයෙකැයි කියන්නන්ට ද කාන්තාව සෑම පැත්තකින්ම පුරුෂයන්ට වඩා පහත් යැයි තර්ක කරන්නන්ට ද කාන්තාව ලිංගික කාර්යයේදී වඩාත් පහත් සත්වයෙකැයි පවසා ජුගුප්සාජනක කතා කියන්නන්ට ද නවාල් එල් සාදාවි හා තස්ලිමා නස්ලින් වැනි ලේඛිකාවන් මරු පහර එල්ල කොට ඒ අඥාන අතාර්කික මත සුණුවිසුණු කොට ඇත.

සාහිත සටන් බිමේ මහ ගජනා ප්‍රහාර පුරුෂ පක්ෂය වෙනත් ආගමික සංස්කෘතික නෛතික බැමි වෙතත් එල්ල කළ ඇසිල්ලේ පුරුෂ පක්ෂය මේ අභීත කතුවරියත් ඝාතනය කිරීමට කැසකවමින් සිටියි.

මේ නිසා සමහර අභීත කතුවරියන්ට සිරගෙවල්වල ලගින්නට ද මව්බිමින් එපිට වෙස්වළාගත් ජීවිත ගතකරන්නට ද සිදුවී තිබේ.

කාන්තාව සැබෑ ජීවමාන සත්වයකු බවට පත්කර ඇත්තේ බුදුන් වහන්සේගේ ධර්මයෙන් හා කාල්මාක්ස්ගේ සමාජවාදී සංකල්පයෙන් පමණක් බවද රුසියානු මාතාවගේ ශ්‍රේෂ්ඨ ලේඛක පරපුර වෙතින් පමණක් ඇය ජීවිතය යළි ලද බවද මැදහත් විදග්ධ විචාරකයෝ පෙන්වාදෙති.

කෙසේ වුවද කාන්තාවත් පිරිමියාත් අතර වෙනස ශරීරාවයවවලින් පමණක් බවද ඇයට රටක් වුවද පාලනය කළ හැකි බවද ලෝකයේ විශිෂ්ට කාන්තා චරිත පෙන්වා දී ඇත. කාන්තාවන් වෙනුවෙන් අභීත අදහස් රළ පෙළ ලොවට දා කළ ලේඛිකාවන්ගේ සාහිත්‍ය ව්‍යාපාරය අදත් හෙටත් බැබළෙනු නොඅනුමානය.

Wikiquote-logo-en.svg
Wikiquote has a collection of quotations related to:

ඇය ලිවූ පොත්[සංස්කරණය]

විවිධ[සංස්කරණය]

නව කථා[සංස්කරණය]

ස්වයංලිඛිත චරිතාපදාන[සංස්කරණය]

පද්‍ය[සංස්කරණය]

  • The Game in Reverse: Poems and Essays by Taslima Nasrin 1995
  • Shikore Bipul Khudha (Hunger in the Roots), 1986
  • Nirbashito Bahire Ontore (Banished Without and Within ), 1989
  • Amar Kichu Jay Ashe Ne (I Couldn’t Care Less), 1990
  • Atole Ontorin (Captive In the Abyss), 1991
  • Balikar Gollachut (Game of the Girls), 1992
  • Behula Eka Bhashiyechilo Bhela (Behula Floated the Raft Alone), 1993
  • Ay Kosto Jhepe, Jibon Debo Mepe (Pain Come Roaring Down, I’ll Measure Out My Life for You), 1994
  • Nirbashito Narir Kobita (Poems From Exile), 1996
  • Jolopodyo (Waterlilies), 2000
  • Khali Khali Lage (Feeling Empty), 2004
  • Kicchukhan Thako( Stay For A While), 2005

ඇය ලද සම්මාන[සංස්කරණය]

  • Ananda Award, India, 1992
  • Natyasava Award, Bangladesh, 1992
  • Sakharov Prize for Freedom of Thoughts from the European Parliament, 1994
  • Human Rights Award from the Government of France, 1994
  • Kurt Tucholsky Prize, Swedish PEN, Sweden, 1994
  • Hellman-Hammett Grant from Human Rights Watch, USA, 1994
  • Humanist Award from Human-Etisk Forbund, Norway, 1994
  • Feminist of the Year from Feminist Majority Foundation, USA, 1994
  • Honorary Doctorate from Ghent University, Belgium, 1995
  • Scholarship From DAAD (Deutscher Akademischer Austausch Dienst), Germany, 1995
  • Monismanien Prize from Uppsala University, Sweden, 1995
  • Distinguished Humanist Award from International Humanist and Ethical Union, Great Britain, 1996
  • Humanist Laureate from International Academy for Humanism, USA, 1996
  • Ananda Award, India, 2000
  • Global Leader for Tomorrow, World Economic Forum, 2000
  • Erwin Fischer Award, IBKA, Germany, 2002
  • Free-thought Heroine Award, Freedom From Religion Foundation, USA, 2002
  • Fellowship at Carr Center for Human Rights Policy, John F. Kennedy School of Government, Harvard University, USA, 2003
  • UNESCO Prize for the promotion of tolerance and non-violence, 2004
  • Honorary Doctorate from American University of Paris, France, 2005
  • Grand Prix International Condorcet-Aron 2005, from the French-Parliament in Belgium, 2005

බාහිරට යොමු[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=තස්ලිමා_නස්රීන්&oldid=252532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි