ඩෙන්සල් වොශින්ග්ටන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඩෙන්සල් වොශින්ග්ටන්

ඩෙන්සල් හේයිස් වොශින්ග්ටන්

උපත දෙසැම්බර් 28, 1954 (වයස 55)

වර්නන් කඳුකරය, නිව්යොර්ක්, ඇමෙරිකා එක්සත් ජනපදය

රැකියාව නළුවෙකි, අධ්යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි

නියුතු අවධිය 1977– වර්තමානය දක්වා

භාර්යාව පෝලෙට්ටා පියර්සන් (1983– වර්තමානය දක්වා)

ඩෙන්සල් වොශින්ග්ටන් (උපත දෙසැම්බර් 28, 1954 )ඇමෙරිකානු ජාතික නළුවෙකි අධ්යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි ඔහු වඩාත්ම ප්රසිද්ධි යට පත්වුයේ 1990 සිටය as Steve Biko, Malcolm X, Rubin Carter, Melvin B. Tolson, Frank Lucas, හා Herman Boone යන චරිත වල රඟ පෑමෙන් පසු ඔහු ඉතා ජනප්රියට හා ඇගයීමට ලක්විය.3 වරක් ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මානයෙන් හා 2 වරක් ඇකඩමි සම්මානයෙන් පුද ලද වොශින්ග්ටන් හොඳම නළුවා සඳහා වු ඇකඩමි සම්මානයෙන් පුදලද අප්රිකානු සම්බවයක් ඇති 2 වෙනි පුද්ගලයා වන්නේය. ඒ Training Day චිත්රපටියේ රඟපෑම් වලටය.

ඩෙන්සල් වොශින්ග්ටන් උපන්නේ නිව්යොර්ක් හී වර්නන් කඳුකරය ආසන්නයේය, ඒ 1954 දීය. ඔහුගේ මව Lennis වු අතර ඇය රූපලාවන්ය මඩ්යස්තානයක හිමිකාරියක් වූවාය.ඔහුගේ පියා Denzel Washington පූජක වරයකු විය. වොශින්ග්ටන් කුඩාකල Pennington-Grimes Elementary School ට ඇතුලත් විය, ඒ 1968 දීය.පසුව ඔහුව Oakland Military Academy සහ Mainland High School පාසැල් වලට ඇතුලත් කෙරිනි.1977 දී ඔහු නාට්ය සහ ජනමාධ්ය සඳහා උපාධියක් ලබාගත්තේය.ඔහු කලක් ක්වුන්සල් වරයකු ලෙස සේවය කලේය, එහෙදි කල රඟපෑමක් හේතුවෙන් මිතුරන් ඔහුව රoඟනයට යොමු කලේය.ඉන්පසුව Fordham වෙත පැමින Lincoln Center campus ඇතුලත් වී ඔතෙලෝ නාටයේ රඟපෑමෙන් ඔහුට ශිෂ්යත්වයක් ප්රදානය කල අතර ඉන් ඔහු American Conservatory Theatre School ට අතුලත් වී වැඩිදුර හැදෑරු වේය.

"http://si.wikipedia.org/w/index.php?title=ඩෙන්සල්_වොශින්ග්ටන්&oldid=250297" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි