ඩැනියෙල් එල්ස්බර්ග්

විකිපීඩියා වෙතින්
ඩැනියෙල් එල්ස්බර්ග්
2014දී ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේදී
උපතඅප්‍රේල් 7, 1931 (1931-04-07) (වයස 93)
චිකාගෝ, ඉලිනෝයි
අධ්‍යාපනයහාවඩ් විශ්වවිද්‍යාලය (PhD)
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
සේවායෝජකයාරෑන්ඩ් කෝපරේෂන්
ප්‍රසිද්ධව ඇත්තේපෙන්ටගන් ලියකියවිලි,
එල්ස්බර්ග් විරෝධාභාසය
කලත්‍රයා(යන්)කැරොල් කමිංස් (දික්කසාදිත)
පැට්‍රීෂියා මාක්ස්
දරුවන්රොබට්, මේරි (1වන විවාහය)
මයිකල් එල්ස්බර්ග් (2වන විවාහය)
වෙබ් අඩවිය"ඩැනියෙල් එල්ස්බර්ග්ස් වෙබ්සයිට්"

ඩැනියෙල් එල්ස්බර්ග් (උපත අප්‍රේල් 7, 1931) යනු, සමාජ ක්‍රියාකාරයෙකු සහ හිටපු එක්සත් ජනපද හමුදා විශ්ලේෂකයෙක් වන අතර, රැන්ඩ් කෝපරේෂන් මගින් සේවයෙහි යෙදවමින් සිටියදී, වියට්නාම යුද්ධය ආශ්‍රිත එ.ජ. රජයේ තීරණ-ගැනීම් පිළිබඳ අතිශයින්-රහස්‍ය පෙන්ටගන අධ්‍යයනයක් වන පෙන්ටගන් ලියකියවිලි, ද නිව්යෝර්ක් ටයිම්ස් සහ අනෙකුත් පුවත්පත් වලට ඔහු විසින් 1971දී නිකුත් කිරීමත් හා සමගම, ජාතික දේශපාලන මතභේදයක් වෙත ප්‍රවාලනය කරවීය. වසර 2006දී ඔහු වෙත රයිට් ලයිව්ලිහුඩ් ප්‍රදානය පිරිනැමිණි. තීරණ ප්‍රමේයයෙහි කොටසක් වන එල්ස්බර්ග් විරෝධාභාසය (1921දී ජෝන් මේනාර්ඩ් විසින් උපග්‍රහණය කරන ලද්දකි) ජනප්‍රිය කරවීම පිළිබඳවද ඔහු ප්‍රකට වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඩැනියෙල්_එල්ස්බර්ග්&oldid=343547" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි