ටී. බී. කෙහෙල්ගමුව
Appearance
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා කෙහෙල්ගමුව | ||||||||||||||||||||||||||
උපත | 9 දෙසැම්බර් 1942 ගම්පොල, ශ්‍රී ලංකාව | ||||||||||||||||||||||||||
අපනාමය | කෙහෙල් | ||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | |||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ, 2009 29 මාර්තු |
දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා කෙහෙල්ගමුව (උපත 10 දෙසැම්බර් 1942, ගම්පොල) යනු, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, 1995 වසරෙහිදී ඔහු යටතේදී පළමු විදේශ ටෙස්ට් ජයග්‍රහණය හිමි කර ගැනුමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට අවකාශ සැලසූ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙහි කළමනාකරු විය. 1967 සිට 1974 දක්වා ඔහු ක්‍රීඩකයෙක් වූ අතර, ශ්‍රී ලංකාව සතුවූ හොඳම වේග පන්දු යවන්නන් අතරින් එක් අයෙකු බවට සැලකෙයි.[1]