ටිබෙට්

විකිපීඩියා වෙතින්

Cultural/historical, (highlighted) depicted with various competing territorial claims

              Greater Tibet as claimed by Tibetan exile groups
  Tibetan autonomous areas, as designated by China
  Tibet Autonomous Region, within China
Chinese-controlled, claimed by India as part of Ladakh
Indian-controlled, parts claimed by China as South Tibet
Other areas historically within the Tibetan cultural sphere
ටිබෙට්
"Tibet" in the Tibetan (top) and Chinese (bottom) scripts
Chinese name
Chinese西藏
Literal meaning"Western Tsang"
Tibetan name
Tibetanབོད་

ටිබෙට් යනු ඊසාන හිමාලයානු කඳුවැටිය ආශ්‍රිතව පිහිටි ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය තිබ්බත බසින් භෝ(བོད་) ලෙස ද, චීන බසින් ශී ද්සං(西藏) ලෙස ද හඳුන්වනු ලැබේ. තිබ්බතීය ප්‍රදේශ ආශ්‍රිත ව මානව ශිෂ්ටාචාරය වසර 21,000 කට පමණ පෙර ඇරඹුණේ යැයි සැළකේ. ටිබෙටය මාතෘභූමිය කොටගත් තිබ්බත ජනයා මෙන්ම, මොන්පා, චියං සහ ළෝබා ගෝත්‍ර ද, වත්මන වනවිට චීන හන් සහ හු-එයි ජනයා ද ටිබෙට් ප්‍රදේශයේ ජීවත් වේ.

තිබ්බත ආර්ථිකය රඳාපවතින්නේ ස්වයංපෝෂිත කෘෂිකර්මය හා මෑතක සිට ජනප්‍රිය වූ සංචාරක කර්මාන්තය මත ය. ටිබෙටයේ ප්‍රධාන ආගම ටිබෙට් බුදුදහම වන අතර එය ටිබෙට් බොන්දහමත් සමඟ බැඳී පවතියි. තිබ්බතීය භාෂාවන් ලිවීමට ප්‍රාදේශීය ලිඛිත අක්ෂර ක්‍රමය වන තිබ්බත හෝඩිය ටිබෙට් ප්‍රදේශයන්හි භාවිතා වේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

උපහරණ[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 31°N 89°E / 31°N 89°E / 31; 89

"https://si.wikipedia.org/w/index.php?title=ටිබෙට්&oldid=624471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි