ජෝජ් බූල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
George Boole.jpg

බටහිර දර්ශනවාදය , 19 වැනි සියවසේ දර්ශනවාදය


නම - ජෝර්ජ් බූල්

උපත - 1815 නොවැම්බර් 2 ලින්කන්, ලින්කොන්ෂියර්, එංගලන්තය

විපත - 1864 දෙසැම්බර් 8 බැලින්ටෙම්පල්, කන්ට්‍රිකෝන්, අයර්ලන්තය


විද්‍යායතනය / සම්ප්‍රදාය - පරිගණක විද්‍යාවේ ගණිතමය පදනම

මූලික කැමැත්ත - ගණිතය, තර්ක ශාස්ත්‍රය, ගණිතමය පිලිබද දර්ශනවාදය

විශිෂ්ට සංකල්ප - බුලියානු වීජ ගණිතය

ඔහු අභ්‍යාස ලැබුවේ - නූතන පරිගණක විද්‍යාඥයින්, ජෙවෝන්ස්, ඩි මෝර්ගන්, පියර්ස් ජොන්සන්, ෂැනෝන්


ජෝජ් බුලෝස් සමග පටලව‍ා නොගන්න. බුල් මෙහිදී වෙනතකට යොමු ‍වේ. චන්ද්‍ර ආවාටය සදහා බුල් (ආවාටය) බලන්න.

ජෝජ් බුල් (IPA:[bu0l]) , 1815 නොවැම්බර් 2 – 1864 දෙසැම්බර් 8) බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයෙක් හා දාර්ශනිකයෙකි. සියළුම නූතන පරිගණක අංක ගණිතයේ පදනම වන බුලියානු වීජ ගණිතයේ නිර්මාපකයා ලෙස, පරිගණක විද්‍යා ක්ෂේත්‍රයට පදනම දැමු අය අතරින් කෙනෙක් ලෙසින් බුල් සලකනු ලැබේ.

"http://si.wikipedia.org/w/index.php?title=ජෝජ්_බූල්&oldid=267471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි