ජිල් බෝල (ටීක් බෝල)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ටීක් බෝල

ජිල් බෝල ළමුන් ක්‍රීඩා කිරීමෙදී යොදාගන්නා කුඩා (සාමාන්‍යයෙන් වීදුරු වලින් සෑදූ) බෝල වර්ගයකි.

[සංස්කරණය] ගමේ ක්‍රීඩාව - ශ්‍රි ලංකාව

ශ්‍රී ලංකාවේ ගම්මාන ආශ්‍රිතව ජිල් ක්‍රීඩාව වඩාත් ප්‍රචලිතය. අලුත් අවුරුදු කාලයේදී මෙම ක්‍රීඩාවට ප්‍රධාන තැනක් ලැබේ[තහවුරු​ කරන්න]. පොළවෙහි අඳින ලද කොටුවක් ආශ්‍රිතයෙන් ජිල් ක්‍රීඩාව සිදු කෙරෙයි.

[සංස්කරණය] ක්‍රීඩාව කරන ආකාරය

  1. සෙල්ලම් කරන සියලුම ළමයින් ගෙන් , සමාන ජිල් බෝල ගනනක් එකතුකර ගනී.
  2. ඉන්පසු පලමුව සෙල්ලම් කරන ළමයා, මේ බෝල වලින් 1 හැර අනෙත් සියල්ල කොටුව තුල රැදෙන ආකාරයට විසිකරයි.
  3. ඉන්පසු, තමාගේ අත ඇති බෝලයෙන් , කොටුව තුල ඇති බොලයකට එල්ලය බලා පහර දී, එම වාරය දිනා ගත හැකිය.
  4. කොටුව තුල සලකුණු කල වලක් ඇත, එයට බෝල්යක් වැටුනොත්, එය වලෙන් ගොඩඑන ලෙස පහරදීම කලයුතුයි. නැතිනම්, සිදුවන්නේ, පහරදීමේ වාරය අනෙත් ක්‍රීඩකයාට හිමිවෙයි. නැවත මුල් පියවරෙ සිට ක්‍රීඩාව සිදුවෙයි.
"http://si.wikipedia.org/w/index.php?title=ජිල්_බෝල_(ටීක්_බෝල)&oldid=202820" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්