ජියෝගො ඩි මේලො
පෘතුගීසි ලංකාවේ 9වන කැප්ටන්-මේජර්වරයා | |
---|---|
තනතුර දරමින් 1565–1568 | |
Monarch | පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
පූර්වප්‍රාප්තිකයා | පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ |
අනුප්‍රාප්තිකයා | ෆර්නැන්ඩො ඩි මොන්රොයි |
ජියෝගො ඩි මේලො යනු, පෘතුගීසි ලංකාවේ 9වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් 1565 වසරෙහිදී පත් කරනු ලැබූ මේලො, 1568 වන තුරු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ෆර්නැන්ඩො ඩි මොන්රොයි විය. [1]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
රජයේ නිලයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා පේද්‍රෝ ඩි අතායිජ් ඉන්ෆෙර්නෝ |
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1565-1568 |
අනුප්‍රාප්තිකයා ෆර්නැන්ඩො ඩි මොන්රොයි |