ජැක් කර්බි

විකිපීඩියා වෙතින්
ජැක් කර්බි
1992 වසරෙහිදී කර්බි
උපතජාකොබ් කූර්ට්ස්බර්ග්
අගෝස්තු 28, 1917(1917-08-28)
නිව්යෝර්ක් නගරය, නිව්යෝර්ක්, එක්සත් ජනපදය
මරණයFebruary 6, 1994(1994-02-06) (වයස 76)
තව්සන්ඩ් ඕක්ස්, කැලිෆෝර්නියා, එක්සත් ජනපදය
ජාතිකත්වයඇමරිකානු
ප්‍රදේශය(න්)
  • Writer
  • Penciller
  • Artist
  • Inker
  • Editor
  • ආරූඪ නාමය(න්)
    • ජැක් කර්ටිස්
    • කර්ට් ඩේවිස්
    • ලාන්ස් කර්බි
    • ටෙඩ් ග්‍රේ
    • චාල්ස් නිකලස්
    • ෆ්‍රෙඩ් සැන්ඩ
    • ටෙඩී
    සංගණ්‍ය කෘති

    ජැක් කර්බි (අගෝස්තු 28, 1917 – පෙබරවාරි 6, 1994),[1] උපතේදී නම ජාකොබ් කූර්ට්ස්බර්ග්, යනු ඇමරිකානු කොමික් පොත් ශිල්පියෙක්, ලේඛකයෙක් සහ, සංස්කාරකයෙක් වූ අතර, මාධ්‍යයේ ප්‍රධාන නිමැවුම්කරුවෙක් සහ එහි අතිශයින් හැකියා සහිත සහ බලපෑම් කල හැකි නිර්මාතෘවරුන් අතරින් එක් අයෙකු බවට පුළුල් ලෙසින් පිළිගැනෙයි.

    1. ෆැමිලිසර්ච් ඔස්සේ සමාජ සුරැකුම් මරණ සූචිය තුල ජැක් කර්බි. සම්ප්‍රවේශය, පෙබරවාරි 15, 2013 දිනදී.
    "https://si.wikipedia.org/w/index.php?title=ජැක්_කර්බි&oldid=360308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි