ජාතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ජාතියක් යනුවෙන් හැඳින්වෙන්නේ පොදු භෘෂාවක්, සංස්කෘතියක්, වාර්ගීකත්වයක්, පෙළපතක්, හෝ ඉතිහාසයක් භුක්තිවිඳින ජන ප්‍රජාවකි. මෙම අර්ථදැක්වීමෙහි, ජාතියකට භෞතික මායිම් නොමැත. කෙසේවෙතත්, ඔවුන්ගේ වාර්ගීක සංයුතිය ගැන නොසලකමින් පොදු භූමි ප්‍රදේශයක් සහ රජයක් භුක්තිවිඳින ජනයා (නිදසුනක් වශයෙන් ස්වෛරී රාජ්‍යයක වැසියන්) වුවද මෙම නමින් හැඳින්විය හැක.

"http://si.wikipedia.org/w/index.php?title=ජාතිය&oldid=209804" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්