ජ්‍යාය (අහස්යානාව)

විකිපීඩියා වෙතින්
ජ්‍යාය හා ජ්‍යාය දිග දක්වන වාපතක හරස්කඩක්
The various chords on the planform of the swept-wing of an aircraft

වායුගතික විද්‍යාවෙහි, ජ්‍යාය යන්නෙන් අදහස් වන්නේ වාපතක හරස්කඩෙහි අවර දාරය සහ නා දාරයෙහි වක්‍රතාවයෙහි මධ්‍යය යා කරන අතාත්වික රේඛාවයි. ජ්‍යාය දිග යනු අවර දාරය හා ජ්‍යාය නා දාරය ඡේදනය කරන නා දාරයෙහි ලක්ෂ්‍යය අතර දිග වෙයි.[1]


ආශ්‍රිත[සංස්කරණය]

  1. ක්ලැන්සි, එල්.ජේ. (1975), එයරොඩයිනමික්ස්, ඡේදය5.2, පිට්මන් ප්‍රකාශක සමාගම, ලන්ඩනය. ISBN 0-273-01120-0
"https://si.wikipedia.org/w/index.php?title=ජ්‍යාය_(අහස්යානාව)&oldid=220406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි