ජයරාමන් මදනගෝපාල්

විකිපීඩියා වෙතින්

ජයරාමන් මදනගෝපාල් (උපත 1974 නොවැම්බර් 7) යනු ඉන්දියානු හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු දැන් විනිසුරුවරයෙකු වන අතර රංජි කුසලානයේ තරඟ සඳහා පෙනී සිට ඇත.[2] ඔහු 2021 නොවැම්බර් 19 වන දින ඉන්දියාව සහ නවසීලන්තය අතර ඔහුගේ පළමු විස්සයි 20 ජාත්‍යන්තර (වි20ජා) තරඟයට පෙනී සිටියේය.[3] 2022 ඔක්තෝබර් 6 වන දින, ඔහු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟයට පෙනී සිටියේය.[4]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Jayaraman Madanagopal". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 October 2015.
  2. "Ranji Trophy, Group A: Punjab v Odisha at Mohali, Oct 27-30, 2013". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 October 2015.
  3. "2nd T20I (N), Ranchi, Nov 19 2021, New Zealand tour of India". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 November 2021.
  4. "1st ODI (D/N), Lucknow, October 06, 2022, South Africa tour of India". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 October 2022.
"https://si.wikipedia.org/w/index.php?title=ජයරාමන්_මදනගෝපාල්&oldid=562500" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි