ජනවාර්ගික අර්බුදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජනවාර්ගික අර්බුදය හෝ ජනවාර්ගික යුද්ධය වශයෙන් හඳුන්වනු ලබන්නේ ජනවාර්ගික ජාති මමවත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් ජනවාර්ගික කණ්ඩායම් අතර ඇතිවන යුද්ධයයි. මෙය සම්බන්ධව උනන්දුව ඇති වීමට හේතු වූයේ සීතල යුද්ධයේ සිට මෙහි ඇති දෘශ්‍ය නැතිනම් හොඳින් පෙනෙන ව්‍යාප්තියත්, මිනිස් සංහාර (Genocide) වැනි බහුලව සිදුවන යුධ අපරාධවල ප්‍රථිඵලයක් වශයෙනි. ජනවාර්ගික අර්බුදය පිළිබඳ අධ්‍යයන පැහැදිලි කිරීම දැමෙන්නේ School of thought වලින් එකකටය : මූලාවස්ථිකවාදීයා (Primodialist) , උපකරණීයවාදියා (Instrumentalist) හෝ නිර්මාණය කරන්නා, අභිසංස්කරණවාදියා (Constructivist). බුද්ධිමය විවාද ද කේන්ද්‍රීය කරගෙන ඇත්තේ, ජනවාර්ගික අර්බුදයේ ව්‍යාප්තිය වඩාත්ම සිදුවූයේ, සීතල යුද්ධයේ අවසාන භා‍ගයේ සිටද නැතිනම් (Consociational), ෆෙඩරල්කරණය (Federalisation) වැනි උපාංග තුළින් ගැටුම් කළමනාකරණ සැලසුම්කරණ මාර්ග වටාද යන කරුණු මතද යන්න ආදී වශයෙනි.

ජනවාර්ගික අර්බුද පිළිබඳ න්‍යායන්[සංස්කරණය]

මූලාවස්ථිකවාදී විස්තරකිරීම්[සංස්කරණය]

මූලාස්ථිවාද

උපකරණීයවාදි විස්තර කිරීම්[සංස්කරණය]

ඇන්තනි ස්මිත් (Anthony Smith) අනුව මෙවලම් හසුරවන්නන් පිළිබද විස්තර ප්‍රමුඛත්වයට පත්වුයේ 1960 හා 1970 දශකයේ ඇමරිකාවේදී නොනවතින ජනාවර්ගිකත්වය පිළිබද උණුසුම් කතාබහ පැතිර යන විටදීය. මෙම නව න්‍යයා මගින් නොපසුබට භාවය විස්තර කරනු ලැබීය. නොපසුබට භාවයට හේතු වුයේ ප්‍රජා නායකයින් තමන්ගේ සංස්කෘතික කණ්ඩායම් අති විශාල සංචලනය කණ්ඩායම් හා සංස්ථාපන ලෙස ඔවුන්ගේ බලය හා සම්පත් රැස් කර ගැනීමේ තරගයට යොදා ගත් නිසාය එයට හේතුව වුයේ එය සමාජ පන්ති යොදා ගැනීමට වඩා ප්‍රබල වු නිසාය. මෙම ජනාවර්ගිකත්වය හදුනාගැනීමේදී ජනවාර්ගය හා ජාතිය හදුනාගැනීමේ මෙවලම් ලෙස යොදා ගනු ලැබේ.

අභිසංස්කරණවාදි විස්තර කිරීම්[සංස්කරණය]

විග්‍රහ කරන්නන්ගේ විස්තරය වැදගත් ලෙස අවධාණය කරන්නේ සමාජීය වශයෙන් ගොඩ නැගුණු ජනවාර්ගික කණ්ඩායම් වල ස්වභාවයයි. මෙයට පාදක කරගත ඇත්තේ බෙන්ඩික් ඇන්ර්සන්ගේ (Benedict Andersons) පරිකල්පනය කල ප්‍රජාව පිලිබද සංකල්පයයි. මෙම සංකල්පයෙහි යෝජකයින් උදාහරණ ලෙස රැවන්ඩාව පෙන්වා දෙනු ලබන්නේ 1930 දශකයේ බෙල්ජියානු යටත් විජිත බලය මගින් ටුට්ස්/ හුටු (Tutsi/ Hutu) ජන ප්‍රභේදය: ගමපාලනය, කායික මිනුම් හා පල්ලි වල වාර්තා මත එම ජන ප්‍රභේදය නීති සංග්‍රහයට ඇතුලත් කල නිසාය. හැදුනුම්පත් නිකුත්කරනු ලැ‍බුවේද ඉහත පදනම මතය. එහ හැදුනුම්පත් 1994 සිදුවු සමුහ ඝාතනයේදී ප්‍රධාන ස්ථානයක් හිමි කරගත්හ.

මෑතකදී, ජනවර්ගික අරගලය හා සිවිල් යුද්ධ පිළිබද උගතුන් නව න්‍යායන් ඉදිරිපත් කරනු ලැබුවේ අදහස් අනුව කණ්ඩ කළ සාම්ප්‍රදායික විද්‍යාතන තුනෙන් ලබාගත් ඇතුල් නුවරණට අනුවය. මොනිකා ඩෆි ටොෆ්ට්ගේ (Monica Duffy toft) "ජාවර්ගික ප්‍රචණ්ඩත්වයේ භූගේලය" නම් පොතෙහි ජනාවර්ගික කණ්ඩායම් පදිංචි වමේ රටාව, සමාජයිය වශයෙන් ගොඩනැගුණු හැදින්වීම් සහ ප්‍රභාසම්පන්න නායයින් බෙදිය නොහැකි බව පෙන්වු ආකාරය සදහාන්ව ඇත.


තවද රජයන් පුර්වාදර්ශ සැපයීම මගින් විචාරශීලි නවකයන් ක්‍රමයෙන් ප්‍රචණ්ඩත්වයට විරැද්ධව හැසිරවීමට දරන උත්සාහය පිළිබදවද විස්තර කර ඇත. නමුත් මෙය, දැනට තෘප්තිමත්ව සිටින කණ්ඩායම් වල අමනාපයට හේතු වී ඇත. මෙවැනි පර්යේෂණ මගින් ආදිකල්පිත, මෙවලම් හසුරවීම හා විග්‍රම කරන්නන්ගේ න්‍යායන්ට විසදිය නොහැකි ප්‍රහේළිකා විසදා ගැනීමට හැකියාව ලැබි ඇත. උදාහරණයක් ලෙස එකම ප්‍රදේශයේ ජනවාර්ගිකමතභේදසමහරක් ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වීමටත් සමහරතක් හසේ නොවිමටත් හේතූන් වී ඇති කාරණා සෙවමේදි ය.


පශ්චාත් සීතල යුධ සමයේ ජනවාර්ගික අර්බුදය[සංස්කරණය]

ගොනුව:390px-Evstafiev-chechnya-prayer3.jpg
චෙච්නියා යුධ සමයේ දෙවියන් යදිනා වැසියෙක්.‎‎‎‎

ජනවාර්ගික අර්බුදය හැදෑරීම පිළිබඳ දිගු ඉතිහාසයක් තිබුනද ජනවාර්ගික අර්බුදය පිළිබඳව සැබෑ ලෙස උනන්දුව ඇති වූයේ සංසන්දනාත්මක දේශපාලන විද්‍යාවට වඩා එහා ගිය, සෝවියට් දේශයේ සහ යුගෝස්ලාවියාවෙහි කඩා වැටීමේ දිනයේ සිටයි. එයට හේතුව වූයේ මෙම රටවල් 2 හිම ප්‍රචණ්ඩත්වය සහ සිවිල් යුද්ධය නිසා ජනවාර්ගික අර්බුදය වැඩි වූ නිසාවෙනි. එලෙස සීතල යුද්ධය අවසානයේ ජනවාර්ගික අර්බුදය ගැන ප්‍රභවලව උනන්දු වූ ප්‍රධාන ප්‍රශ්න 2 වූයේ : ජනවාර්ගික අර්බුදය වැඩිවෙමින් පැවතියද, නැතිනම් විශාල පරිමාණයේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ අධ්‍යයනය කරන විද්වතුන්ට (ආරක්ෂක සේවා අධ්‍යයනයන් , උපක්‍රමශීලී සේවා අධ්‍යයනයන් , රාජ්‍යය අතර දේශපාලනික න්‍යායන් ) මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේද , යන්නයි.


ජනවාර්ගික අර්බුදය සම්බන්ධව වඩාත්ම විවාදයට ලක් වූ කරුණ නම් ජනවාර්ගික අර්බුදය වැඩියෙන් හෝ අඩුවෙන් ව්‍යාප්තව ඇත්තේ පශ්චාත් සීතල යුද්ධය කාලය තුළදී ද යන්නයි. සීතල යුද්ධය අවසානයේදී ශිෂ්ටාචාරවල අරගල, ගෝත්‍රවාදය , සම්පත් හිඟකම සහ අධික ජනගහනය මගින් අර්බුදයන්හි ප්‍රගුණනය අවුලවා ඇති බවට අනාවැකි පළකරනු ලැබීය.

පශ්චාත් සීතල යුද්ධය, ජනවාර්ගික ලෙස වෙන් වී යන සංචලනයන් පිළිබඳව , ප්‍රමුඛ ලෙස පෙර පැවති කොමියුනිස්ට් ජනපදත් ඇතුළුව සංචලනයන් පිළිබඳ සාක්ෂි දැරීය. අර්බුදයන්ට පෙර යුගෝස්ලාවියාව, මොලඩොවා හි ට්‍රාන්ස්නිස්ට්‍රියා, අසාබේජාන්හි ඇමේනියන්, ජෝර්ජියාවේ අබ්බාස් සහ රුසියානු සමූහාණ්ඩුව චෙච්නියාව වැනි වෙන් වී යන සංචලනයන් සමග සම්බන්ධ වී තිබේ.

කෙසේ වුවත් සමහර මතවාදීන්, මෙම තත්වය ජනවාර්ගික අර්බුදයෙහි සිදුවීම්වල නැගීමක් නියෝජනය කරන්නේ නැතැයි යන බවට පෙන්වීමට උත්සහ කරයි. එමෙන්ම සීතල යුද්ධය අතරතුරදී ආදේශක යුද්ධයන් සටන් කරන කාලයේ සිට ඇත්තෙන්ම ජනවාර්ගික අර්බුදයන් විසින් සීතල යුද්ධයේ උණූසුම් අවස්ථා සඟවා තැබීය. ගවේෂණයෙන් පෙන්නුම් කරන්නේ කොමියුනිස්ට් වාදයේ කඩා වැටීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනපද ගණනෙහි කඩා වැටීමත් , යුධ සටන් හීන වීම , ප්‍රාන්ත අතර යුද්ධ , ජනවාර්ගික යුද්ධ, විප්ලවීය යුද්ධ සහ සරණාගතයින් ප්‍රමාණය සහ අවතැන් වූ පුද්ගලයින් වැනි සාධක නිසා සිදුවන බවයි. සත්‍යය වශයෙන්ම ජනවාර්ගික අර්බුද සංකල්පය ප්‍රයෝජනවත් ද නැද්ද යන්න පිළිබඳ සමහර විද්වතුන් ප්‍රශ්න කර සිටී. අනෙකුත් අය ශිෂ්ටාචාරාත්මක ප්‍රවාදයන්හි ගැටීම පිළිබඳ පර්යේෂණ කිරීමට උත්සාහ කර ඇති අතර සීතල යුද්ධය අවසානයේදී ඇතිව තිබූ අනෙකුත් ජනවාර්ගික අර්බුදයන් සම්බන්ධයෙන් සලකා බලන විට ශිෂ්ටාචාරාත්මක අර්බුදය ප්‍රබල ලෙස වර්ධනය නොවී තිබූ නිසා මෙය ක්‍රියාත්මක කිරීමට අපහසු කාර්යයක් බව සොයාගනු ලැබූහ.

විද්වතුන් කාලය සහ ශ්‍රමය දැඩි ලෙස යෙදවුවද ප්‍රාන්ත අතර ප්‍රචණ්ඩත්වය පිළිබඳ න්‍යායන් සඳහා යන ප්‍රශ්නයට , විශාල පරිමාණයේ ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය පැහැදිලි කිරීමට මෙන්ම, ඒ පිළිබඳ අනාවැකි ඵල කිරීමට ඔවුන්ගේ ක්‍රමවේදයන් යොදා ගැනීමෙන් හැකියාව ලැබෙනු ඇති අතර ජනවාර්ගික කණ්ඩායම් “ බුද්ධිමත්” ක්‍රියාවන් ලෙස සලකා බැලිය හැකිද යන්න මුඛ්‍යය කරුණක් මගින් ඔප්පු කළහ. සීතල යුද්ධය අවසානයට පෙර විශාල පරිමාණයේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිසුන් අතර තිබූ පොදු සම්මුතිය වූයේ ජනවාර්ගික කණ්ඩායම් බුද්ධිමත් නොවන ක්‍රියාවන් ලෙස හෝ අර්ධ බුද්ධිමත් ක්‍රියා ලෙස සැළකිය යුතුය යන්නයි. නමුත් සත්‍යය නම් ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ පොදු පැහැදිලි කිරීම විශ්වාස කළ නොහැක්කක් බවයි. කෙසේ වුවත් අවුරුදු ගණනාවක සිට විද්වතුන්ගේ පොදු සම්මුතිය වෙනස් කරනු ලැබූ ජනවාර්ගික කණ්ඩායම් සත්‍යය වශයෙන්ම බුද්ධිමත් ක්‍රියාවන් ලෙස සලකා බැලීම සඳහා , නමුත් ඔවුන්ගේ පැහැදිලි ලෙස පෙනෙන බුද්ධිමත් නොවන ක්‍රියාවන් , එම නිසා ( උදාහරණ ලෙස , කුඩා හෝ නෛසර්ගික වටිනාකමක් නොමැත් ප්‍රදේශයන් සඳහා සටන් වැදීම ) වෙනත් ක්‍රමයක් මගින් පැහැදිලි කළ යුතුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයෙහි පොදු පැහැදිලි කිරීමේ සම්භ‍ාවිතාව වැඩි වී ඇති අතර සංසන්දනාත්මක බව හා ජාත්‍යන්තර සමබන්ධතා උප අංශ අතර ඇති සහයෝගීතාව ජනවාර්ගික අර්බුද පිළිබඳ ඇති ප්‍රයෝජනවත් න්‍යායන් ඉහළින්ම ප්‍රතිඵල ලබා තිබේ.

සමාජ ස්ථාරීභවනය[සංස්කරණය]

සමාජ ස්ථාරීභවනය සමාජ විද්‍යාවෙහි හා සමාජ න්‍යායෙහි , ජනවාර්ගිකත්වය පෙන්නුම් කල හැක්කේ සමාජයෙහි ඇති ස්ථිරභවනය (කොට්ඨාශ ගත වීම වීම) ක්‍රමයක් ලෙස වන අතර තවදුරටත් ජනවාර්ගිකත්වය සමාජයේ නැත්නම් සංවිධානයක තනි තනිව ඇති පෙලගැස්මෙහි පදනමක් ලෙසය. ජනවාර්ගික කොට්ඨාශ ගත කිරීමේ ආරම්භක සිද්ධාන්තය සංවර්ධනය කල සමාජ විද්‍යාඥයකු වන ඩොනල්ඩ් නොයෙල්ට අනුව ජනවාර්ගික කොට්ඨාශ ගත වීම යනු “සාපේක්ෂ වශයෙන් ස්ථිර වූ සාමාජික කණ්ඩායම් වල (උදා- වංශය/ ගෝත්‍රය, ආගම හෝ ජාතිය) නොයෙක් සමාජ තත්ව ඇගයීමට ලක්කිරීමට යොදා ගන්නා ප්‍රධාන මිනුම් දණ්ඩක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමයකි. ජනවාර්ගික කොට්ඨාශ ගතවීම යනු සමාජ ආර්ථික විද්‍යාත්මක තත්ව ,ජාතිය හෝ ලිංග භේදය පදනම් වූ කොට්ඨාශ ගතවීම ඇතුලත්ව ගත හැකි නොයෙකුත් ආකාරයෙන් වෙනස් වූ ජනවාර්ගික කොට්ඨාශ ගත වීම් වලින් එකකි.

ඩොනල්ඩ් නොයෙල්ට අනුව ජනවාර්ගික කොට්ඨාශ ගත වීම් විශේෂ ජනවාර්ගික කණ්ඩායම් එකිනෙකා හා කථා කිරීමේ තත්වයට ඹවුන් රැගෙන ආවිට පමණක් හෝ එම කණ්ඩායම උසස් ජාති කේන්ද්‍රිය තරාතිරම්, තරාලය සහ වෙනසක් කල හැකි බලය යන කරුණු වලින් වර්ගීකරණය කිරීම තුලින් පමණක් හෝ නැග ඒමට පටන් ගනු ඇත. ජාති කේන්ද්‍රිය යනු යම් කෙනකුගේ සංස්කෘතියෙහි සාපේක්ෂ වැදගත්කමෙහි සිට හා අනෙකුත් සියලු පිටස්තර වූ කණ්ඩායම් වල සංස්කෘතිය පහත් කොට කථා කිරීම දක්වා ලෝකය මූලිකව බැලීමට ඇති නැඹුරුතාවයයි. Lawrence Bobo හා Vincent Hutchings වැනි සමාජ විද්‍යාඥයින් පවසන පරිදි ජනවාර්ගික වශයෙන් කොට්ඨාශ ගතවීමේ ආරම්භය පවතිනුයේ ජාතීන් කේන්ද්‍රිය කරගත් න්‍යායට සම්බන්ධ ජනවාර්ගික අගති කාමීත්වයක් ඇති කරගත් තනි සංවිධානවලයි.

නොයෙල්ගේ න්‍යාය අනුව ජනවාර්ගික කෙට්ඨාශගත වීමේ මතු වීම වෙනසක් කල හැකි බලයන් ඉදිරිපත් විය යුතුය. අනෙක් වචන වලින් පවසතොත් ජනවාර්ගික කණ්ඩායම් අතර බලයේ අසමානතාවය යනු “එබඳු අසමාන බලයන් වෙනත් බලයන් මත පැන වීමට හැකි වීමයි.” ඊට අමතරව වෙනස් කල හැකි බලයන් ව්‍යුහාත්මක තරඟ තරාතිරම් දිගේ ජනවාර්ගික පෙලගැස්ම , ජනවාර්ගික කෙට්ඨාශගත වීම සඳහා පූර්ව ඇවැස්සකි. වෙනස් වූ ජනවාර්ගික කන්ඩායම් සමාන අරමුණක් උදාහරණ ලෙස බලයන් හා බලපෑම් හො ධනය හා ප්‍රදේශයන් වැනි ද්‍රව්‍යමය රුචිකත්වය, සඳහා තරඟකල යුතුය. Lawrence Bobo හා Vincent Hutchings යෝජනා කරන පරිදි මෙම තරඟය ස්වකීය වාසිය තකා, එදිරිවාදීකම් හා නොවැලැක් විය හැකි බෙදුම් වාදිය හා ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස මෙහෙයවනු ඇති බවයි

වාර්ගික අධ්‍යයනයන් - විශ්ලේෂණ වාර්තාව / විවේචනය[සංස්කරණය]

ජනවාර්ගික අධ්යායනයන් නිරන්ත‍රයෙන් විවිධ වු කාරකයන්ගේ විරෝධයන්ට මුහුණපාමින් තිබේ. ජනවාර්ගික අධ්ය‍යනයන් පිළිබඳ මතයන් ඉදිරිපත් කරන්නන් පවසන්නේ මෙය දකුණකරයෙන් ඇති වන ප්රවතිචාරාත්මක සංචලනයක් බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඇමරිකාවේ 1990 කාලය අතරතුර දී වර්ධනය වූ පහර දීම් යටතේ පැමිණි හික්මවීම්හි කොංසවේටිව් සංචලනයන්හි නැඟීමයි. මත ඉදිරිපත් කරන්නන්ට අනුව අවාසිදායක ප්රසතික්රිහයාවක් යනු බටහිර සම්ප්රපද‍ායික වටිනාකම් සංරක්ෂණය කිරීමට ද උත්සාහයක් ලෙස වර්ගීකරනය කරනු ලැබූ වගේම එක්සත් ජනපදය මඟින් සංකේතවත් කරනු ලැබූවක් බවයි. සමහර විවේචකයන්ට අනුව මෙය ඇත්තෙන්ම දර්ශනවාදී මිත්යාත සංගමය මඟින් නිවැරදි කරන්නට යෙදුණු මත ඉදිරිපත් කරන්නන් විසින් හෙලා දකින්නට අපසරණය කරනු ලැබූවක් ලෙස හැඳින්විය හැකිය. අප්රිවකානු, ලතින්, ස්වදේශික ඇමරිකානු සම්ප්රාදායේ නීතිමය වශයෙන් අධ්යහයනය ගවේෂණයන් සඳහා මාතෘකා ලෙස යොදා ගෙන තිබීම පිළිබඳ ඔවුනට විරුද්ධත්වයක් ඇති වූ‍යේ නැති අතර ඔවුන්ගේ විරුද්ධත්වයට හේතු වූයේ අධිකව බැහැර කර දැමූ දේශපාලන දර්ශනය පශ්චාත් නූතන (Postmodern) , සාපේක්ෂතාවාදය (relativism) මඟින් වර්ගීකරණය කරනු ලැබූවක් ලෙස ඔවුන් විසින් දකින ජනවාර්ගික අධ්යටයනයන්හි දැනට පවතින තත්වය ඔවුන්ගේ දැක්මට අනුව ගවේෂණයන්හි ප්රනබල වලංගුතාවය ක්ෂය වී තිබීමයි. කෙසේ වුවත් ජනවාර්ගික අධ්යටයනය “වාර්ගික බෙදීම” (Racial separatism), “භාෂණය වෙන් කිරීම” (Linguistic Isolation), “වාර්ගික වරණය” (Racial Preference) වැනි කාරකයන් දියුණු කිරීම පිළිබඳ විවිධ වූ චෝදනාවන් එල්ල කරනු ලැබේ. මීට අමතරව මෙම රටේ වෙනස් වූ සංස්කෘතික කණ්ඩායම් අතෙරහි වූ බොහෝ ගැඹුරු විවරයන් පිළිබඳ වූ ඒකාකාරීතාව හා සරල පැහැදිලි කිරීම ශක්තිමත් කිරීම පිළිබඳව ජනවාර්ගික අධ්ය යනයන්ට දෝෂාරෝපණය කරනු ලැබේ.

2005 වසරේ දී බෝල්ඩර් (Boulder) හි කොළරාඩෝ විශ්ව විද්යා ලයේ (University of Colorado) ජනවාර්ගික අධ්යපයන මහාචාර්යවරයෙකු වන වොට් චර්චිල් (Ward Churchill) විසින් 2001 සැප්තැම්බර් මාසයේ 11වන දින සිදු වූ ප්රලහාරය පිළිබඳව ලියන ලද වාර්තා හේතුවෙන් ඔහුව දෝෂාරෝපණයට ලක් කරනු ලැබීය. මෙහි දී ඔහු එක්සත් ජනපදයේ විදේශීය ප්රුතිපත්ති මෙම ම්ලේච්ඡ ක්රිීයාවට අර්ධ වශයෙන් වගකිව යුතු බවට විවාද කරනු ලැබීය. ජනවාර්ගික අධ්යියන දෙපාර්තමේන්තුවට පහර දීම සඳහා කොසවේටිව් වි‍චාරකයන් මෙම චර්චිල්ගේ ක්රිියාව පාවිච්චි කරනු ලැබීය‍. එය ඇමරිකානු විරෝධී ජන කොට්ඨාශ ලෙස එමඟින් ජනවාර්ගික කණ්ඩායම් එක්සත් ජනපදයේ සමාජයේ ගොදුරු යන අදහස වර්ධනය කරන බවටත් ඇමරිකාව වගකීමක් සහිත ශිෂ්යේත්ව පිරිනමන්නේ නැති බවට මොවුන් විසින් තවදුරටත් පෙන්වාදෙනු ලැබීය. ඕනෑම විශ්ව විද්යාතලයක පවත්වන විධාන විභාගයක් මඟින් සොයා ගනු ලැබීය‍. ජනවාර්ගික නැතිනම් ලිංගභේද අධ්යියනයන් ප්රියෝජනවත් නොවන බව; කළු ජාතීන් පිළිබඳ අධ්යලයනයන් කළු ජාතීන් පිළිබඳ අධ්යලනයන් (Black studies), අප්රිළකානු අධ්යයයනයන් (African studies), චිකානෝ අධ්යීයනයන් (Chicano studies), ලතින් පිළිබඳ අධ්යපයනයන් (Latino Studies) පියාටෝ රිකාන් අධ්ය‍යනයන් (Puerto Rican studies), මැද පෙරදිග අධ්යiයනයන් (Middle eastern studies) ස්වදේශික ඇමරිකානු අධ්ය යනයන් (Native American Studies) , කාන්තාවන් පිළිබඳ අධ්යtයනයන් (Women Studies), ගේ සහ ලිස්බියානු අධ්යiයනයන් (Gay and lesbian studies) et al පුවත්පත් ලේඛකයකු වන මාක් ගොල්ඩ්බිලේට් විසින් පෙබරවාරි 9වන දින කොන්සවේට් පුවත් පත් සඟරාවක් වන “නැෂනල් රිවිව්” (National Review) වෙත ලියමින් ඔහු පවසා සිටියේ “අධ්යඟයනය” (studying) සම්බන්ධ ඕනෑම විෂයක් සම්බන්ධයෙන් අධ්යලයනය කිරීම පිළිබඳ යෝජනාව සිනාවට ලක් වන කරුණක් බවයි. තව දුරටත් ඔහු පවසන්නේ මේවා දේශපාලනිකව අත්හිටවීමට ‍ඓතිහාසික සාධක මගින් සංස්ථා පද්ධති ක්රිනයාත්මක කර විවිධ විෂය ධාරාවන් සම්බන්ධ අර්ධ ආගමික කණ්ඩායම් මගින් සිදුකරන බවයි.

මෙවැනි චෝදනාවන් හමුවේ ජනවාර්ගික අධ්යවයන විද්වතුන් තමන්ගේ ක්ෂේත්රකය ආරක්ෂා කර ගැනීමේ ප්රනශ්නයට මුහුණ පා සිටියි. මාධ්ය යන් තුළ , මෙම චෝදනා අයිතිය සඳහා ප්රඅචාරාත්මක ක්රිමයා ලෙස වර්ගීකරණය කරයි. උදාහරණයක් ලෙස , ඩුයුක් විශ්ව විද්යා්ලයේ ස්වදේශික ඇමරිකානු අධ්යියනයන්හි සංස්කෘතීන් පිළිබඳ මානව විද්යාමඥයෙකු හා විශේෂඥයකුවන ඔරින් ස්ට(ර්)න් (Orin Stern) පවසන්නේ , ඇමරිකාව යනු ඉතා විශාල ලෙස ප්රශභේදනය වූවක් බවත් , (අධි නීතිඥවරයෙකු පවසාවි) අපි පොඩි ළමයින්ට බහු සංස්කෘතීන් හා විවිධත්වය තේරුම් ගැනීමට උත්සාහ කරන බවත් , මෙම උපකරණ නීතියේදී, රජයේදී , ව්යාගපාරයන්හි සහ ඉගැන්වීම්වලදී යොදා ගැනීමට හැකි බවත්, ඒවා උපාධිධාරීන් විසින් ඉගෙනීමට බලාපොරොත්තුවන ක්ෂේත්රනයන් බවයි. එය විවිධත්වය , ගෝලීයකරණය , කෙසේ ව්යාටපාර සිදු කළයුතුද සහ ලාබ රහිතව කෙසේ වැඩ කළ යුතුද යන්න පිළිබඳව අදහස් වර්ධනය කරයි.

ජනවාර්ගික අර්බුදය විද්වතුන්, එකමුතු ඇමරිකානු ඉතිහාසය සහ සංස්කෘතිය නැති කරනවා සහ චෝදනා කරයි. ඒවා සරල ඇමරිකානු අධ්යුයන වර්ණ සංස්කරණයක් යන්නට ප්රවතිචාරයක් වශයෙන් ,මෙම ක්ෂේත්ර ය ආරක්ෂා කරන්නන් නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ ඇමරිකානු අධ්යනයනයන් “ප්රා‍දේශීය අධ්ය්යනයන්” සඳහා වූ අවශ්යධතාව නිසා ඉහළ නැගුණ යන කරුණ අතරතුරදී, ජනවාර්ගික අධ්යයයනයන් , ඓතිහාසික මැඩපැවැත් වූ සහ ප්රයතික්ෂේප, ඇමරිකානු දැනුම නිෂ්පාදනය, සාහිත්යධය සහ විදාන විභාග ඇතුළු කණ්ඩායම් හි දායකත්වය ඉහළ ඒම සිදු වුණා. මෙහි ප්රසතිඵල වශයෙන් ඇමරිකානු අධ්යඇයනයන් සමග ජනවාර්ගික අධ්යඒයනයන් සම්බන්ද වීමට ගත් උත්සාහයන්ට සිදුවූවා සේ යූ.සී බේක(ර්)ලි ප්රිශ්ණයේදී සිදුවූවා සේ දරුණු විරුද්ධතාවයන්ට මුහුණ පෑමට සිදු විය. දැනටමත් මෙම ක්ෂේත්රසය පරණ වී ඇතත්, අලුතින් ඉදිවෙමින් පවතින ජනවාර්ගික අධ්යවයනයන් දෙපාර්තමේනතුවම මතභේදයක්ද අන්තර්ගත වී ඇත. කොලොම්බියා විශ්ව විද්යාධලයෙහි (Colombia University) පාලකයන් විසින් ගිවිසුමක් ලෙස 1996 දී ඇමරිකානු අධ්ය්යනයන් විසින් ප්රlධානය කළ ජනවාර්ගික අධ්ය යන දෙපාර්තමේන්තුව නිර්මාණයට එරෙහිව සිසුන් විසින් ගෙන ගිය විරෝධතාවයන් මර්දනය කිරීමට උත්සාහ කරනු ලැබීය.

"http://si.wikipedia.org/w/index.php?title=ජනවාර්ගික_අර්බුදය&oldid=316072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි