ඡායාරූපකරණය අභ්‍යන්තරය - සිදුරු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
A large (1) and a small (2) aperture
Aperture mechanism of Canon 50mm f/1.8 II lens

සේයා පටලය මත හෝ රූප සංවේදකය මත පතනය වන ආලෝකය පාලනය කිරීම සඳහා ඡායාරූප කාචයක සිදුරු නැවතුම යොදාගත හැකියි. සිදුරේ ප්‍රමාණයේ සහ ෂටරයේ වේගයේ සුසංයෝගයෙන් තිරය ආලෝකයට විවෘතව පවතින ප්‍රමාණය පාලනය කෙරේ. වේගවත් ෂටර වේග වලින් ප්‍රමාණවත් තරම් ආලෝකය ලබා ගැනීම සඳහා විශාල සිදුරු ප්‍රමාණ අවශ්‍ය වන්නා සේම මන්දගාමී ෂටර වේග වලින් වැඩිපුර විවෘත වීම වැළැක්වීම සඳහා කුඩා වීදුරු ප්‍රවාහ අවශ්‍ය වේ.

Diagram of decreasing aperture sizes (increasing f-numbers) for "full stop" increments (factor of two aperture area per stop)

සාමාන්‍යයෙන් සිදුරු නැවතුම ලෙසට පටලයක් භාවිතා වේ. මෙය බොහෝ සෙයින් මිනිස් ඇසට සමාන වන අතර, එමඟින් කාචයේ සඵල විශ්කම්භය පාලනය කෙරේ. සිදුරේ ප්‍රමාණය කුඩා කිරීමෙන් ක්ෂේත්‍රයේ ගැඹුර වැඩිවේ. මෙමඟින් නාභිගත කරන වස්තුව නාභි තලයට සාපේක්ෂව පිහිටීම නීර්ණය කළ හැකිය. මේ අනුව සිදුර කුඩා වන තරමට නාභිය තලයේ සිට වස්තුවට ඇති දුර වැඩිවේ.

කාචයේ සිදුර සාමාන්‍යයෙන් F -අංකය මඟින් හඳුන්වනු ලැබේ. මෙය නාභිය දුර හා සඵල සිදුරු විෂ්කම්භය අතර අනුපාතය වේ. සාමාන්‍ය කාචයකට F - නැවතුම් කිහිපයක් ඇත. කුඩා අංකයෙන් විශාල සිදුරක් පිළිබිඹු කරයි. ඡායාරූපකරණයේදී, එක් F- නැවතුම" යනු F - අංකයේ වෙනස්වීමෙන් භාගයකි. සිදුරු ප්‍රමුඛතාවය යනු අර්ධ ස්වයංක්‍රීය කැමරාවක ඡායාරූපගත කිරීමට යොදා ගන්නා ප්‍රකාරයයි. මෙමඟින් ඡායාරූප ශිල්පියාට අවශ්‍ය පරිදි සිදුරු වෙනස් කිරීමට ඉඩදෙන අතර සුදුසු ෂටර වේගය කැමරාව මඟින් තීරණය කරයි.

[සංස්කරණය] සටහන්

Aperture In photography
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න