චේම්බර් සංගීතය

විකිපීඩියා වෙතින්

චේම්බර් සංගීතය ශාස්ත්‍රිය සංගීතයේ වැදගත් අංශයකි. නමුත් මෙහිදි සංගීත නිර්මාණය කරනු යේ සුළු වාදක භාණ්ඩ ප්‍රමාණයකටය. මෙම ක්‍රමයේදි එක් සංගීත ඛණ්ඩයක් එක් කර්මපක ලෙස නිර්මාණකයන් කිහිපදෙනෙකු අතනි මුළු සංගීත නිර්මාණය සිදු කෙරෙයි. "චෙම්බර්" යන පදයෙන් අදහස් කරනුයේ මෙම සංගීත නිර්මාණ ඉතා කුඩා ඉඩක ඇසිමට‍හෝ වාදනය කිරිමට සළස්වන බවයි.

පුරාණ කාලයේදි වේම්බර් සංගීතය වැඩි වශයෙන් භාවිත වුයේ ආධුනික නිර්මාණකරුවන් අතරය. අද වන විට එය ප්‍රසංග වේදිකායව දක්වා ව්‍යාප්ත විය ඇති අතර අනෙකුත් සංගීත ශෛලින් මෙන්ම එයටම ආවේනික ලක්ෂණ වලින් සමන්විත වේ.

"https://si.wikipedia.org/w/index.php?title=චේම්බර්_සංගීතය&oldid=465204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි