චෙරියෝ ඩොක්ටර්

විකිපීඩියා වෙතින්
චෙරියෝ ඩොක්ටර්
අධ්‍යක්‍ෂණයරෝයි ද සිල්වා
රචනයරෝයි ද සිල්වා
තිර රචනයරෝයි ද සිල්වා
කතාවස්තුවරෝයි ද සිල්වා
නිශ්පාදනයටී.කේ.චිත්‍රපට(තිලක් අතපත්තු)
රංගන ශිල්පීන්ජෝ අබේවික්‍රම
සිනෙමාරූපණයඑස් ඒ ගෆූර්
සංස්කරණයඑස් වී චන්ද්‍රන්
සංගීතයසෝමපාල රත්නායක
Production
company
හොංකොං කලර් මූවී ලැබ් ටී.කේ.චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 11, 1991 (1991-10-11)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, සෝමපාල ලීලානන්ද, ඇලන්සන් මෙන්ඩිස්

  1. ගී නද පාවෙතේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
  2. සිහින ලතාවිය – ආනන්ද පෙරේරා, මායා දමයන්ති පෙරේරා
  3. ලතින් ඇමරිකන් ගීතය - සුනිල් ද සිල්වා
  4. සකල සිරින් පිරි - ෆ්‍රෙඩී සිල්වා
  5. විකාර ලෝකේ - ෆ්‍රෙඩී සිල්වා
  6. බාර් . . බාර් . . බාර් එකෙන් බීලා(නැවත ගායනය) - ෆ්‍රෙඩී සිල්වා

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් කිංස්ලි, නිශාන්ත ප්‍රදීප්
  • කැමරා සහාය – ජී. නන්දසේන, රෝච් මිසියර්, ෆ්‍රැන්ක්ලීන් රූප්, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්
  • අංග රචනය – ඊබට් විජේසිංහ
    • අංග රචනා සහාය – ලක්නාත් මතඟවීර, ජී. ඩී. නන්දසේන
  • කලා අධ්‍යක්ෂණය හා නාමාවලිය - මොහාන් ඇඩෑම්ස්
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද සංකලනය, ආරෝපණය හා පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
      • ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. එ.් අල්විස්
  • කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
  • ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගරය
  • නිෂ්පාදන කළමනාකරු - යූ. එස්. එස්. හමීඩ්
  • නිශ්චල ඡායාරූප – එම්. ඒ. ගෆූර්
"https://si.wikipedia.org/w/index.php?title=චෙරියෝ_ඩොක්ටර්&oldid=374487" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි