චුම්බක ක්ෂේත්‍රය

විකිපීඩියා වෙතින්
සමමිතික අක්ෂය රූපය ඇති තලයේම පිහිටි සිලින්ඩරාකාර පරිපූර්ණ චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය මෙහි දැක්වේ. චුම්බක ක්ෂේත්‍රය ක්ෂේත්‍ර රේඛා මගින් නිරූපණය වන අතර එමගින් විවිධ ලක්ෂ්‍යවලදී ක්ෂේත්‍රයේ දිශාව නිරූපනය කෙරේ.
විද්‍යුත් චුම්භක ශක්තිය
Electricity · Magnetism
Electrostatics
විද්‍යුත් ආරෝපණය
කූලෝම්ගේ නියමය
විද්‍යුත් ක්ෂේත්‍රය
ගවුස්ගේ නියමය
විද්‍යුත් ගාමක බලය
Electric dipole moment
Magnetostatics
Ampère's circuital law
චුම්භක ක්ෂේත්‍රය
චුම්භක flux
බයෝ සාවා නියමය
Magnetic dipole moment
Electrodynamics
විද්‍යුත් ධාරාව
Lorentz force law
Electromotive force
(EM) Electromagnetic induction
Faraday-Lenz law
Displacement current
Maxwell's equations
(EMF) Electromagnetic field
(EM) Electromagnetic radiation
Electrical Network
Electrical conduction
Electrical resistance
Capacitance
Inductance
Impedance
Resonant cavities
Waveguides
Tensors in Relativity
Electromagnetic tensor
Electromagnetic stress-energy tensor

විද්‍යුත් ධාරාවලින් සහ චුම්බක ද්‍රව්‍යවලින් ඇතිවන චුම්බක බලපෑම චුම්බක ක්ෂේත්‍රයක් ලෙස හැඳින්වේ. චුම්බක ක්ෂේත්‍රය දෛශික රාශියක් බැවින් යම් ලක්ෂ්‍යයක චුම්බක ක්ෂේත්‍රය විශාලත්වය සහ දිශාව යන ද්විත්වයම ඇසුරින් දක්වයි. චුම්බක ක්ෂේත්‍රය යන පදය එකිනෙකට වෙනස් එහෙත් ඉතා ළඟින් සම්බන්ධවූ ක්ෂේත්‍ර දෙකක් සඳහා යොදාගනු ලැබේ. ඉන් එක් ක්ෂේත්‍රයක් B අකුරින්ද අනෙක H අකුරින්ද නිරූපනය කරන අතර එවා SI ඒකක ක්‍රමය යටතේ පිළිවෙලින් ටෙස්ලා වලින් සහ මීටරයඇම්පියර් වලින් මනිනු ලැබේ. A magnetic field is the magnetic influence of electric currents and magnetic materials. The magnetic field at any given point is specified by both a direction and a magnitude (or strength); as such it is a vector field.[nb 1] The term is used for two distinct but closely related fields denoted by the symbols B and H, which are measured in units of tesla and amp per meter respectively in the SI. B is most commonly defined in terms of the Lorentz force it exerts on moving electric charges.

චුම්බක ක්ෂේත්‍ර, චලනය වන විද්‍යුත් ආරෝපණ සහ මූලිකාංශුවල මූලික ක්වොන්ටම් ගුණයක් වන බමනය සහ සම්බන්ධවූ නිසග චුම්බක ඝූර්ණයන් නිසා ඇතිවේ. විශේෂ සාපේක්ෂතාවාදයේදී විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍ර එකම වස්තුවක සහසම්බන්ධ අංග දෙකක් ලෙස සලකන අතර එය විද්‍යුත් චුම්බක ආතානකය නමින් හැඳින්වේ. මෙම ආතානකය විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රවලට වෙන්වී ඇතිබව නිරීක්ෂකගේ සහ ආරෝපණයේ සාපේක්ෂ ප්‍රවේගය මත රඳාපවතී. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය ක්වොන්ටීකෘතව ඇතැයි සලකන අතර, විද්‍යුත් චුම්බක අන්තර්ක්‍රියාවන් ෆෝටෝන හුවමාරුව නිසා සිදුවෙතැයි සලකයි.

Magnetic fields are produced by moving electric charges and the intrinsic magnetic moments of elementary particles associated with a fundamental quantum property, their spin.[1][2] In special relativity, electric and magnetic fields are two interrelated aspects of a single object, called the electromagnetic tensor; the split of this tensor into electric and magnetic fields depends on the relative velocity of the observer and charge. In quantum physics, the electromagnetic field is quantized and electromagnetic interactions result from the exchange of photons.

In everyday life, magnetic fields are most often encountered as an invisible force created by permanent magnets which pull on ferromagnetic materials such as iron, cobalt or nickel and attract or repel other magnets. Magnetic fields are very widely used throughout modern technology, particularly in electrical engineering and electromechanics. The Earth produces its own magnetic field, which is important in navigation. Rotating magnetic fields are used in both electric motors and generators. Magnetic forces give information about the charge carriers in a material through the Hall effect. The interaction of magnetic fields in electric devices such as transformers is studied in the discipline of magnetic circuits.


උපුටාදැක්වීම් දෝෂය: "nb" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="nb"/> ටැග සොයාගත නොහැකි විය.

  1. Jiles, David C. (1998). Introduction to Magnetism and Magnetic Materials (2 ed.). CRC. p. 3. ISBN 0412798603.
  2. Feynman, Richard Phillips; Leighton, Robert B.; Sands, Matthew (1964). The Feynman Lectures on Physics. Vol. 2. California Institute of Technology. pp. 1.7–1.8. ISBN 0465079989.
"https://si.wikipedia.org/w/index.php?title=චුම්බක_ක්ෂේත්‍රය&oldid=306563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි