චාල්ස් බැබේජ්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| චාල්ස් බැබේජ් | |
|---|---|
(26 දෙසැම්බර් 1791 – 18 ඔක්තොම්බර් 1871)
උපත ලබුව් 1791 දෙසැම්බර් 26 දින ලන්ඩනයදි ය. ඔහුගෙ මරණය සිදුවයේ 1871 ඔක්තොම්බර් ලන්ඩනයදි ය. ඔහුගෙ ජිවිත කාලය වුයෙ අවුරුදු 79 කි. ඔහු එ කාලය තුලදි ගණිතඥයා, දාර්ශනිකයා,නිමැවුම්කරු සහ යාන්ත්‍රික ඉංනේරු යන විෂයන් ට අදාලව සමාජයට වෑදගත් සෙවාවන් රාසියක් කර ඈත. නමුත් චාලස් බැබේජ් වඩා ප්‍රසිද්ද වුයෙ පරිගණකයේ පියා වශයෙනි. එ ඔහුගෙ නිර්මාණයක් වු difference engine නම් වු යාන්ත්‍රක පරිගණකයයි.