චාලට්ස් වෙබ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
චාලට්ස් වෙබ්  
CharlotteWeb.png
පොතෙහි කවරය
කර්තෘ ඊ. බී. වයිට්
චිත්‍රකාරක ගැරත් විලියම්ස්
රට ඇමරිකානු එක්සත් ජනපදය
භාෂාව ඉංග්‍රීසි
ප්‍රභේදය(න්) ළමා
ප්‍රකාශක හපර්කොලින්ස්
ප්‍රකාශිත දිනය 1952
පිටු 192 pp

චාලට්ස් වෙබ් වනාහි ගෞරවාන්විත ඇමරිකානු කතුවරයෙකු වන ඊ. බී. වයිට් විසින් ලියන ලද ත්‍යාග ලබන ළමා නවකතාවක් වන අතර, චාලට්ස් නමැති නුවණක්කාර මකුළුවා විසින් විල්බර් නමැති ඌරාව පශුඝාතනයෙන් බේරා ගන්නා අයුරු මෙම කතාවෙන් නිරුපනය වේ. මෙම පොත ගැරත් විලියම්ස් විසින් රූප සටහන් යොදා 1952 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කොට ඇත.

"http://si.wikipedia.org/w/index.php?title=චාලට්ස්_වෙබ්&oldid=210938" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්