චරපුරුෂ කාර්යය

විකිපීඩියා වෙතින්

චරපුරුෂ කාර්යය හෝ ඔත්තු බැලීම යන්නට අදාල වන්නේ, තොරතුරු හිමිකරුගේ අවසරයක් නොමැතිව, රහස් හෝ විශ්වස්‍ය යැයි සැලකෙන තොරතුරු, රජයක් විසින් හෝ පුද්ගලයෙක් විසින් හෝ ලබා ගැනීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=චරපුරුෂ_කාර්යය&oldid=274309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි