ගෝලීය ප්‍රචාරණ කළමණාකරණය

විකිපීඩියා වෙතින්

ඕනැම රටක හෝ ප්‍රදේශයක ප්‍රචාරණයක සාර්ථකත්වය තීරණය කිරිම සදහා ප්‍රධාන සාධකය වනුයේ ප්‍රචාරණ පර්යේෂණය වේ. ප්‍රචාරණයක සාර්ථකත්වයට දායකත්වයේ කුමන අංග සහ ප්‍රචාරණයක අවස්ථා හදුනාගැනීමේ හැකියාව නුයේ පරිමාවේ ආර්ථිකත්වය උපරිම වශයෙන් උපයෝගී කරගත ඇත්තේ කෙසේද යන්න මතය. ප්‍රචාරණයක සාර්ථකවන්නේ කුමක් දැයි කෙනෙක් දැනගත්විට එම අදහස හේ අදහස් වෙනස් වෙලද පොලකට ආනයනය කරගත හැක. අවධානය කෙසේ ද උද්වේගය කෙසේ ද සහ වෙළද නාමය යෙදීම අවස්ථා වැනි වෙලද පල පර්යේෂණ කාර්යයන්, ප්‍රචාරණයක සාර්ථකත්වය කුමක් ද යන්න සහ ඕනෑම රටක ‍හෝ ප්‍රදේශයක සාර්ථකත්වය වන්නේ කුමක් ද යන්න පිළිබද අන්තර්ඡානයක් ලබා දෙන්නේ මෙම කාර්යයන් ප්‍රචාරණයේ දර්ශන හෝ වාචික අංග මත පදනම් වී ඇති හෙයිනි

ප්‍රවණතා අන්තර් ජාලය උදව්වත් සමග බොහෝ නව ප්‍රචාරණ ඉඩ ප්‍රස්ථා ඇතිවිය. පොප්පුස් ෆප්ලැෂ්බැනර්

ප්‍රචාරණයේ අනාගතය ගෝලීය ප්‍රචාරණයදේශිය නිර්යාන, ජාත්‍යන්තර බහු ජාතික සහ ගෝලීය වශයෙන් සංවර්ධන අදියර පහක් හරහා ප්‍රචාරණය ගමන් කර ඇත. ලෝක ව්‍යාප්ත ප්‍රචාරණ සංවර්ධන කිරීමේ එක හඩින් කථාකරමින් ගොඩනැගීමේ දී නිර්මාණාත්මක ක්‍රියාවලිය තුල පරිමාවේ ආර්ථික තත්ත්වය සංවර්ධනය කිරීමේ දී ප්‍රචාරක දැන්වීම් වල දේශිය ඵලදායීතාව පවත්වාගෙන යාම සහ ක්‍රියාත්මක කිරීමේ සමාගමේ වේගය වැඩිකිරිමේ දී තුලනය කළ යුතුව ඇති විභව ශක්තියෙන් යුත් කරගත අරමුණු හතරක් ඇත.

ගෝලීය පුචාරණ ක්‍රියාත්මක කිරිම ක්‍රියාත්මක කිරිම් නිර්යාත කිරිම දේශිය ක්‍රියාත්මක කිරිම් නිෂ්පාදනය කිරිම සහ පැතිරී යන්නට අදහස් ආයාත කර ගැනීමේ දී මුලික වශයෙන් තරගකාරී ව්‍යාපාර අරමුණු හතරක් ඇත.

ප්‍රචාරණය සහ විද්‍යුත් තැපෑල (ඊ.මේල්) ප්‍රචාරණය වර්තමානයේ දී ඉතා ප්‍රකටය.

(ඩී වී ආර්) වල (HIV වැනි) පටිගත කිරීමේ හැකියාව නිසා පසුව බලා ගැනීම සදහා වැඩසටහන් පටිගත කිරීම මේවා භාවිතා කරන්නන්ට ඉඩ ප්‍රස්ථා සැපයේ එමගින් ඔවුන්ට වෙළද දැන්වීම් ඉක්මණින් ඉදිරිපත් කිරිමට හැකිවන ඇත වැඩිමනක් වශයෙන් කලින් පටිගත කළ බොක්ස්ටා සෙෘස් වල වැඩ සටහන් වැඩි වැඩියෙන් රෑපවාහිනී දර්ශන සදහා පිරිනමනු ලබන හෙයින් රෑපවාහිනියේ එම වැඩසටහන නරඹනුයේ වඩා අඩු පිරිසකි. කෙසේ වෙතත් මෙම කට්ටල විකිණිමටත් අදහස් වනුයේ මේවා විකිණිමත් සමගාමිව අමතර ප්‍රතිලාභයක් ලැබෙන බවයි. මෙ බලපැම විරැද්ධව කටයුතු කිරිම සදහා බොහෝ ප්‍රචාරකයින් සර්වයිවර් වැනි රෑපවාහිනි වැඩ සටහන් මෙන් රෑපවාහිනි දර්ශන සදහා නිෂ්පාදන ස්ථානගත කිරිම් සදහා

මනාපය දක්වා ඇත. විශේෂයෙන් වින‍නෝදාත්මක ප්‍රචාරණ වැඩිවීමත් සමග සමහර අය ඊට කැමැත්ත දක්වා පසුව නැරඹුම් මිතුරෙකුට නොවිමට හෝ කැමැත්ත දක්වති. පොදු වශයෙන් ප්‍රචාරණ ප්‍රජාව විසින් මෙය පහසු කර නොමැති වුවද, සමහරැන් විසින් අන්තර්ජාලය තමන්ගේ ප්‍රචාරණ පුළුල් වශයෙන් භාවිතා කිරිම සදහා සහ තමන්‍ගේ ප්‍රචාරණයන් බොද හැරීම සදහා භාවිතා කර ඇත.