ගෙවතු වගාව සහ ගෙවතු අලංකරණය

විකිපීඩියා වෙතින්

ගෙවතු වගාව යනු නිවස හෝ සේවාස්ථානය අවට සුළු පරිමානයෙන් ප්‍රයෝජනයට ගන්නා ශාක (useful plants) වැවීමයි.


ගෙවතු අලංකරණය යනු නිවස හෝ සේවාස්ථානය අවට අලංකාරය සඳහා විසිතුරු ශාක (Ornamental plants) වැවීමයි.


වර්ථමානයේ නැඹුරුව වන්නේ අලංකාරය සඳහාද ප්‍රයෝජනයට ගන්නා ශාක (useful plants) වැවීම බැවින් මෙම සංකල්ප 2 අතිපිහිතවේ.


ඉතිහාසය[සංස්කරණය]

Gardening for food extends far back into prehistory. Ornamental gardens were known in ancient times, a famous example being the Hanging Gardens of Babylon, while ancient Rome had dozens of gardens.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

Notes[සංස්කරණය]

Bibliography[සංස්කරණය]

බාහිර සබැඳුම්[සංස්කරණය]

සැකිල්ල:Wmog

  • J. L. Budd. "American Horticultural Manual Vol1". John Wiley & Sons. සම්ප්‍රවේශය 2008-05-11.