ගූගල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Google Inc.
වර්ගය පොදු
ස්ථාපිතය Menlo Park, California (සැප්තැම්බර් 4, 1998 (1998-09-04))
ප්‍රාරම්භක(යන්) සර්ජි බ්‍රින්
ලැරී පේජ්
මූලස්ථානය 1600 Amphitheatre Parkway, Mountain View, California, එක්සත් ජනපදය
සේවා සරිය Worldwide
ප්‍රධාන පුද්ගලයන් ලැරී පේජ්
(Co-Founder and CEO)
Eric Schmidt
(Executive Chairman)
සර්ජි බ්‍රින්
(Co-Founder)
කර්මාන්තය Internet
Computer software
නිෂ්පාදිතයන් ගූගල් නිෂ්පාදන.
ආදායම US$ 29.321 billion (2010)
මෙහෙයුම් ආදායම US$ 10.381 billion (2010)
ලාභය US$ 8.505 billion (2010)
මුළු වත්කම් US$ 57.851 billion (2010)
මුළු සමකොටස US$ 46.241 billion (2010)
සේවකයන් 26,316 (March 31, 2011)
උපාංගයන් YouTube, DoubleClick, On2 Technologies, Google Voice, Picnik, Aardvark, AdMob
වෙබ්අඩවිය google.com

ගූගල් සංස්ථාපිත සමාගම යනු අන්තර්ජාලය හා සම්බන්ධ නිපැයුම් හා සේවාවන් හී විශේෂිකරණය වු ඇමරිකානු බහුජාතික සමාගමකි.අන්තර්ජාල සෙවුම්,ක්ලවුඩ් කම්පියුටින්,මාර්ගගත වෙළෙඳ දැන්වීම් වැනි තාක්ෂණයන් එහි සේවා කිහිපයකි.සමාගම වැඩි ලාභ ප්‍රමාණයක් උපයන්නේ ඇඩ්වර්ඩ්ස් මගිනි.

ගූගල් සමාගම ආරම්භ කරනු ලැබුවේ සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් විසිනි.එවකට ඔවුන් ස්ටැංෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ අචාර්ය උපාධ්ය හදාරමින් සිටියේය.

බාහිර සැබැදි[සංස්කරණය]

Find more information on Google by searching Wikipedia's sister projects:

Wiktionary-logo-en.png Dictionary definitions from Wiktionary
Wikibooks-logo.svg Textbooks from Wikibooks
Wikiquote-logo.svg Quotations from Wikiquote
Wikisource-logo.png Source texts from Wikisource
Commons-logo.svg Images and media from Commons
Wikinews-logo.png News stories from Wikinews

"http://si.wikipedia.org/w/index.php?title=ගූගල්&oldid=265968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි