ලංකා ගිරාමලිත්තා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ගිරා මලිත්තා වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
colspan=2 style="text-align: center; background-color: සැකිල්ල:Taxobox/Error colour" | ගිරා මලිත්තා
(Sri Lanka Hanging Parrot)
Loriculus beryllinus -Sri Lanka -adult-8.jpg
Adult in Sri Lanka
සංරක්ෂණ තත්ත්වය
colspan=2 style="text-align: center; background-color: සැකිල්ල:Taxobox/Error colour" | විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
Class: Aves
Order: Psittaciformes
Family: Psittacidae
Genus: Loriculus
Species: L. beryllinus
colspan=2 style="text-align: center; background-color: සැකිල්ල:Taxobox/Error colour" | Binomial name
Loriculus beryllinus
Forster, 1781

ප්‍රමාණයෙන් ගේ කුරුල්ලෙකු තරම් වේ. තෙත් කලාපයේත් කඳුකරයේ මීටර් 1500 දක්වා පමණ ඉහළටත් වන ආවරණ සහිත ප්‍රදේශ වල සුලභ පක්‍ෂියෙකි. කඳුකර කලාපය ආශ්‍රිත පහත රට වියළි කලාපයේද දක්නට ලැබෙන මුත් උතුරෙහි දුලභය. මෙම ගිරවා ප්‍රධාන වශයෙන් කොළ පැහැතිය. යුෂ සහිත ඵල වර්ග මධු සහ රා මදින්නන්ගේ මුට්ටිවල එකතුවන තෙලිජ්ජ වලට ප්‍රිය කරයි. මීට අමතරව මොහු කුඩා බීජ වර්ගද ආහාරයට ගනී. කෙටි පෙඳයක් සහිත මෙම කුඩා ගිරවා නිදන්නේ ගසක කුඩා අත්තක වවුලෙකු මෙන් යටිකුරුව එල්ලීය. එම නිසා මෙම ගිරවුන් වවුල් ගිරවුන් ලෙසද හඳුන්වනු ලැබේ. අභිජනනය කරන්නේ වසරේ මුල් භාගයේදීය. ඇතැම් විට යළිත් අගෝස්තු-සැප්තැම්බර් කාලයේද බිත්තර දමයි. බිත්තර දමනු ලබන්නේ ගසක කඳේ හෝඅත්තක පිහිටි කුහරයක් මත වේ.

"http://si.wikipedia.org/w/index.php?title=ලංකා_ගිරාමලිත්තා&oldid=288757" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි