ගැල්වනයිස් කිරීම

විකිපීඩියා වෙතින්
උණු-ගිල්ලුම් ගැල්වනයිස් කිරීමේ ලාක්ෂණික දිදුලන බව පෙන්වන සිංගප්පූරුවෙහි වීදී ලාම්පුවක්.

ගැල්වනයිස් කිරීම යනු, මල කෑම වැලැක්වීම සඳහා, වානේ හෝ යකඩ මත, ආරක්ෂිත සින්ක් තට්ටුවක් යෙදීමෙහි ක්‍රියාවලියයි.

"https://si.wikipedia.org/w/index.php?title=ගැල්වනයිස්_කිරීම&oldid=266384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි