ගාන්ධාර

විකිපීඩියා වෙතින්

උතුරැ දිග පාකිස්ථාන‍යේ හා නැගෙනහිර ඇෆගනිස්ථානයේ පිහිටා තිබු පෞරාණික රාජධානිය ගාන්ධාරය නම් විය. ගාන්ධාර රාජධානිය ප්‍රධාන වශයෙන් පැතිරී තිබුනේ පෙෂාවර් නිම්නය. පෝටෝහාර් සානුව සහ කාබුල් නදිය කේන්ද්‍රගත කරගෙනය. එහි ප්‍රධාන නගරයට ‍වුයේ පුරැෂ පුරය හෙවත් පුරැෂයන්ගේ නගරයයි. (නූතන පෙෂාවර් නගරය) තවත් කළෙක තක්ෂිලාව ප්‍රධාන නගරය විය.

ගාන්ධාර රාජධානිය ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රයේ මුල් භාගයේ සිට ක්‍රිස්තු වර්ෂ එකොළොස් වන සියවස දක්වා අඛණ්ඩව පැවැතුණි. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ සිට පස්වන සියවස දක්වා වු කාලය තුළ ගාන්ධාර රාජ්‍යය එහි උපරිමයට ලගා විය. ඒ සදහා දායක වූ ප්‍රධාන පාලකයන් වුයේ බෞද්ධ නරපතියෙකු වූ කුෂාන්ය.

දසවන හා අකොලොස්වන ශතවර්ෂයේ හි එහි පාලනය මුස්ලිම් භක්තික අිරාජයන් අතට පත්වීමට ප්‍රථම එහි පාලනය හින්දු භක්තිකයන් වු ෂහි වරැන් අත විය. ෂහි ධන පදය ඉතිහාස කතෘ, අල්, බිරැනි විසින් හින්දු පාලකයන් හැදින්වීමට යොදා ගන්නා ලදි.

ෆස්නි හි මහමුද් එහි පාලනය ක්‍රිස්තු වර්ෂ 1021 දී අත්පත් කරගත් පසු ගාන්ධාර යන නාමය භාවිතයෙන් ඉවත් විය. මෝග් යුගයේ දී එම ප්‍රදේශය ලාහෝර් සි හෝ කාබුල් සිට පාලනය කෙරිනි. එම කාලයෙේදී ගාන්ධාර ප්‍රදේශය කාබුල් ප්‍රාන්තයේ කොටසක් විය.

සටහන්[සංස්කරණය]


මූලාශ්‍ර[සංස්කරණය]

  • Beal, Samuel. 1884. Si-Yu-Ki: Buddhist Records of the Western World, by Hiuen Tsiang. 2 vols. Trans. by Samuel Beal. London. Reprint: Delhi. Oriental Books Reprint Corporation. 1969.
  • Beal, Samuel. 1911. The Life of Hiuen-Tsiang by the Shaman Hwui Li, with an Introduction containing an account of the Works of I-Tsing. Trans. by Samuel Beal. London. 1911. Reprint: Munshiram Manoharlal, New Delhi. 1973.
  • Bellew, H.W. Kashmir and Kashgar. London, 1875. Reprint: Sang-e-Meel Publications 1999 ISBN 969350738X
  • Caroe, Sir Olaf, The Pathans, Oxford University Press, Karachi, 1958.
  • Herodotous, The Histories, Translated by Aubrey De Selincourt, Penguin Books, 1954.
  • Hill, John E. 2003. "Annotated Translation of the Chapter on the Western Regions according to the Hou Hanshu". 2nd Edition.
  • Hussain, J. An Illustrated History of Pakistan, Oxford University Press, Karachi, 1983.
  • Legge, James. Trans. and ed. 1886. A Record of Buddhistic Kingdoms: being an account by the Chinese monk Fâ-hsien of his travels in India and Ceylon (A.D. 399–414) in search of the Buddhist Books of Discipline. Reprint: Dover Publications, New York. 1965.
  • Shaw, Isobel. Pakistan Handbook, The Guidebook Co., Hong Kong, 1989
  • Watters, Thomas. 1904–5. On Yuan Chwang's Travels in India (A.D. 629–645). Reprint: Mushiram Manoharlal Publishers, New Delhi. 1973.

බාහිර සබැදි[සංස්කරණය]

සැකිල්ල:Middle Kingdoms of India

"Pakistan" යනු සැකිල්ල:ඛණ්ඩාංක නොමැත සඳහා බාරගත නොහැකි ප්‍රවර්ග පරාමිතියකි.
The problem is usually caused either by a spelling mistake or by an-over-precise category.
For a full list of categories, see ප්‍රවර්ගය:වර්ගීකරණය කර නොමැති භූගෝලීය ඛණ්ඩාංක සපයා නොමැති ලිපි and its subcategories.

"https://si.wikipedia.org/w/index.php?title=ගාන්ධාර&oldid=606732" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි