ගණිත අභ්‍යුහනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගණිත අභ්‍යුහනය යනු ගණිතමය සත්‍යතාවය, සියළුම ප්‍රකෘති සංඛ්‍යාවලට සත්‍ය බව පෙන්වීම තුළින් තහවුරු කරගන්නා ක්‍රමයකි. එහිදී සිදුකරන්නේ අපරිමිත අනුක්‍රමයේ වෙනත් ඕනෑම ප්‍රකාශනයක් සත්‍ය බව පෙන්වා අපරිමිත අනුක්‍රමයේ ප්‍රථම ප්‍රකාශය සත්‍ය බව පෙන්වා අපරිමිත අනුක්‍රමයේ වෙනත් ඕනෑම ප්‍රකාශයක් සත්‍ය බව පෙන්වීම සිදු කෙරේ.

මෙම ක්‍රමය යෙදීම මඟින් අපට සාමාන්‍යයෙන් හමුවන (උදා - වෘක්ෂ) ව්‍යුහ පිළිබඳ සත්‍ය බව පෙන්වීමට යොදාගත හැක. එට සාමාන්‍යයෙන් ව්‍යුහමය අභ්‍යුහනය ලෙස හඳුන්වයි. එය ගණිත තර්කවලදී හා පරිගණක තාක්ෂණයේදී යොදා ගනී.

ගණිත අභ්‍යුහනය, අභ්‍යුහනය තර්කනය ලෙස වරදවා වටහ‍ා නොගත යුතුයි. එය ගණිතයේදී ඉතා නිවැරදි ක්‍රමයක් ලෙස නොගැගේ. (Non – rigorous) ලෙස පවතී. (වැඩිපුර තොරතුරු සඳහා අභ්‍යුහනය ගැටළු බලන්න.) ඒ අනුව ගණිත අභ්‍යුහනය යනු ඉතා නිවැරදි ආරෝහණ ක්‍රමයක් වේ.

"http://si.wikipedia.org/w/index.php?title=ගණිත_අභ්‍යුහනය&oldid=249408" වෙතින් නැවත ලබාගන්නා ලදි