කේ. ටී. පොන්නම්බලම්

විකිපීඩියා වෙතින්
කේ. ටී. පොන්නම්බලම්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමකේ. ටී. පොන්නම්බලම්
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල එදිජා2 (1985–1986)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2014 මැයි 26

කේ. ටී. පොන්නම්බලම් යනු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරයෙකි . ඔහු 1985 සහ 1986 අතර එක්දින තරඟ දෙකකට සහභාගී විය.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "K. T. Ponnambalam". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 May 2014.
"https://si.wikipedia.org/w/index.php?title=කේ._ටී._පොන්නම්බලම්&oldid=545207" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි