කෙටි යතුරු

විකිපීඩියා වෙතින්

කෙටි යතුරු (ICT)

Ctrl + B - තෝරාගත් කොටසක් Bold කිරීමට සහ Bold  පසු කොටසක Bold ගුණාංගය ඉවත් කිරීමට

Ctrl + I - තෝරාගත් කොටසක් Italic කිරීමට සහ Italic කල කොටසක Italic ගුණාංගය ඉවත් කිරීමට

Ctrl + U - තෝරාගත් කොටසක් Underline කිරීමට සහ Underline කල කොටසක Underline ගුණාංගය ඉවත් කිරීමට

Ctrl + Q - ඡේදයකට සිදුකල සියළු හැඩතල(Formatting) ඉවත් කිරීම සඳහා

Ctrl + C - තෝරාගත් කොටසක් පිටපත් කිරීම(Copy) සඳහා

Ctrl + X - තෝරාගත් කොටසක් කපා ගැනීමට(Cut)

Ctrl + V - කපා ගත් හෝ පිටපත් කරගත් කොටස ඇලවීමට(Paste)

Ctrl + Z - වෙනස් කරන ලද අවසාන පියවරට පසුපසට යාම ස‍දහා(Undo)

Ctrl + Y - වෙනස් කරන ලද අවසාන පියවරට ඉදිරියට යාම ස‍දහා(Redo)

Ctrl + N - නව පිටුවක් ලබා ගැනීමට

Ctrl + N - ලේඛනයක් විවෘත කරගැනීමට

Ctrl + S - සුරකින්න(Save as) ආදේශ විධානය තේරීමට

Ctrl + P - මුද්ණ පෙරදසුන් බැලීම සදහා

Ctrl + A - ලේඛනයේ ඇති සියල්ල තෝරා ගැනීමට

Ctrl + F - තෝරාගන්නා ලද වචනයක් සෙවීම සදහා

Ctrl + H - Replace විධානය ක්රයාත්මක කිරීමට

Ctrl + G - Go To විධානය තෝරන්න

Ctrl + Shift + < - අකුරු වල ප්රමාණය අඩු කිරීමට

Ctrl + Shift +> - අකුරු වල ප්රමාණය වැඩි කිරීමට

Ctrl + Spacebar - තෝරා ගත් කොටසක Font සදහා කරන ලද සියළු හැඩතල(Formatting) ඉවත් කිරීමට

Ctrl + Home - ලේඛනයේ ආරම්භයට යාමට

Ctrl + End - ලේඛනයේ අවසානයට යාමට

F1 - උදව්(Help) ලබා ගැනීමට

F5 - Go To විධානය තෝරන්න(Edit මෙනුව)

F10 - මෙය තේරිමෙන් පසුව Tab හා රිබනය තුල ඇති අයිකන යතුරු පුවරුවේ ඇති අක්ෂර අාදාරයෙන් තේරීමට හැකියාව ලැබේ.

F7 - අක්ෂර වින්යාසය සහ ව්‍යාකරණ සදහා

F8 - තේරීමක් දීර්ඝ කිරීමට සදහා

F12 - සුරකින්න(Save as) ආදේශ විධානය තේරීමට

Shift + F1 - කරන ලද හැඩතලගැන්වීම පිළිබද විස්තරයක් ලබා ගැනීමට

Shift + F3 - අකුරු ආදිය වෙනස් කිරීමට(Change Case)

Shift + F4 - වචන සෙවීමට (Find)

Shift + F8 - තේරීමක් අඩු කිරීමට

Shift + F10 - කෙටිමං මෙනුව පෙන්වීමට

Ctrl + F1 - රිබනය ඉවත් කිරීමට හා නැවත ඇතිකිරීමට

Ctrl + F2 - මුද්රණ පෙරදසුන විධානය තේරීමට

Ctrl + F4 - කවුළුව වසා දැමීමට

Ctrl + F10 - ලේඛන කවුළුව උපරිම කිරීමට

Ctrl + F12 - Open විධානය තේරීමට


By : Niloogle

"https://si.wikipedia.org/w/index.php?title=කෙටි_යතුරු&oldid=475227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි