කෙක් දුරේක්ෂය එසේත් නැතිනම් W.M. කෙක් නිරීක්ෂනාගාරය යනු දුරේක්ෂ දෙකකින් සමන්විත තාරකාවිද්‍යාත්මක නිරීක්ෂනාගාරයකි.