කිරුම් තරාදිය

විකිපීඩියා වෙතින්
වික්‍රියා ආමාන තරාදියක් වන සංඛ්‍යාංක මුළුතැන්ගෙය තරාදියක්

කිරුම් තරාදියක් යනු වස්තුවක බර හෝ ස්කන්ධය හෝ නිර්ණය කිරීම සඳහා වන මිනුම් උපකරණයකි. බොහෝ කර්මාන්ත හා වාණිජ යෙදවුම් වල කිරුම් තරාදි භාවිතා වෙන අතර, පුළුන් සිට බර පැටවූ ට්‍රැක්ටර-ට්‍රේලර දක්වා වන නිෂ්පාදිත වැලක් විකුණනු ලබන්නේ බර අනුවය. මනුෂ්‍යයන්ගේ කයෙහි බර කිරීමට සඳහා විශේෂිත වෛද්‍ය තරාදි සහ නානකාමර තරාදි භාවිතා වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=කිරුම්_තරාදිය&oldid=260128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි