කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගලාභීහූ

විකිපීඩියා වෙතින්
කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාග පදක්කමෙහි ඉදිරි පස (අභිමුඛය)

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය (ස්වීඩන: [Nobelpriset i fysiologi eller medicin] Error: {{Lang}}: text has italic markup (help)), ස්වීඩන කැරොලින්ස්කා ආයතනය විසින් වාර්ෂිකව පිරිනැමෙන්නේ, කායික විද්‍යාවෙහි හෝ වෛද්‍ය විද්‍යාවෙහි විවිධ ක්ෂේත්‍රයන්හී විද්‍යාඥයින්ට හා වෛද්‍ය වෘත්තිකයන්ටය. එය, ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ (1896 දී මිය ගිය) 1895 අන්තිම කැමති පත්‍රය විසින් පිහිටුවෙනු සහ රසායන විද්‍යාවෙහි, භෞතික විද්‍යාවෙහි, සාහිත්‍යයෙහි , සාමයෙහි, සහ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාවෙහි කැපී පෙණෙන දායකත්වයන් සඳහා පිරිනැමෙන, නොබෙල් ත්‍යාග පහෙන් එකකි .